2019-11-22 13:30:50
ශ්‍රි බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජා පිංකම මෙම වර්ෂයේද නොවැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වු අතර එම උතුම් පිංකම සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ....
2019-11-22 13:00:50
මාතෘභූමියේ අනාගත සමෘද්ධිය, ආරක්ෂාව, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා නව යුගයක් නිර්මාණය කිරීමේ දූරදර්ශී අරමුණ පෙරදැරීව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති මෙන්ම සන්නද්ධ හමුදා සේනාධිනායක....
2019-11-22 12:10:21
සැලසුම් සහගත පුහුණුව, කැපවීම, නිවැරදිව අණදීම, පරිපූර්ණත්වය, නියමිත වෙලාවට වැඩ කිරීම, නිරවද්‍යතාවය, උසස් විනය, අධ්‍යාපනය හා අත්දැකීම් තුලින් පරිනත බව, ඉවසීම සහ තීරණ ගැනීමේ හැකියාව වැනි ගුණාංග සේවයට කැප වූ හා ආත්ම පරිත්‍යාගයෙන් යුත් හමුදා නායකත්වයේ ගුණාංගයන් වේ.
2019-11-22 08:57:51
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව තම කාර්යය මණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඉදිරියේ....
2019-11-20 11:10:52
2009 මැයි මාසය වන තෙක් පැවති එල්ටීටීඊ කුරිරු ත්‍රස්තවාදය මාතෘභූමියෙන් තුරන් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ගජබා රෙජිමේන්තුවේ රණශූරයෙක් වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඩී.එච් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී...
2019-11-20 10:28:21
නව උසස්වීම් ලද මේජර් ජෙනරාල්වරුන් නවදෙනෙකු යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ඉකුත් බදාදා (20) වන දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහඳ පිළිසඳරක නිරත විය.
2019-11-20 09:28:21
නුදුරේදී විශ්‍රාම දිවියට පිවිසීමට නියමිත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර යුද්ධ හමුදාධිපතිතුමන් සිදු කරන ලද ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී එතුමන් යුද්ධ හමුදාව...
2019-11-20 08:35:31
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කර ගැනීම මුලික කර ගනිමින් ඉකුත් නොවැම්බර් මස 14 දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේදී විශේෂ ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්විණි.
2019-11-20 08:28:21
මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා බදාදා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. ඉන් අනතුරුව (බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික) යන ආගම් නියෝජනය කරමින් පැමිණි පූජක වරුන් විසින් ආගමික වතාවත්...
2019-11-19 22:55:20
දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර නුදුරේදී විශ්‍රාම ගැනීමට නියමිත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොල....