Header

Sri Lanka Army

Defender of the Nation

20th November 2019 08:28:21 Hours

නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලිකතුමන් රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා බදාදා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

ඉන් අනතුරුව (බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික) යන ආගම් නියෝජනය කරමින් පැමිණි පූජක වරුන් විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එතුමන් සංකේතාත්මත නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි, හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ශාන්ත හෙවාවිතාරණ, අධ්‍යක්‍ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් මෙන්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව යටතේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුන් ද සහභාගී වූහ. Running sport media | Air Jordan 1 Mid - Collection - Sb-roscoff