2019-11-22 15:00:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න අද (22) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2019-11-22 14:45:32
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (03) දින මධ්‍යහ්නයේ ආරක්ෂක අමාත්‍යංශයේ දී ප්‍රථම වරට නව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හමුවී සුහඳ සාකච්ඡාවක නිරත වූහ. නව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට....
2019-11-22 14:30:55
තම මාතෘ භූමියේ මෙන්ම සේවයේ යෙදි සිටින විරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහ අත්පා අහිමි ආබාධිත රණවිරුවන් අතර චිත්ත ධෛර්යය වර්ධනය කිරිමේ දැඩි අභිප්‍රාය ඇතිව විශ්‍රාමික ප්‍රවීණයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන ගජබා රෙජිමේන්තුවට....
2019-11-22 14:27:55
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 621 වන බලසේනාව විසින් ජාඇල ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව කැබිතිගොල්ලෑව, හල්මිල්ලෑව, හේරත් විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් ළමුන් 23 කු සඳහා පාසල් පාවහන්, පාසල් බෑග්, පොත්, ලිපි ද්‍රව්‍ය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් ඉකුත් සිකුරාදා (22) දින පැවති උත්සවයකදි පරිත්‍යාග කරනු ලැබීය.
2019-11-22 14:25:55
නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් වරුන් වන මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සහ මේජර් ජෙනරාල් ඒ.එස් හේවාවිතාරණ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිගැනිම සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උපහාර පිදිමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේදී සංවිධානය කරනු ලැබීය.
2019-11-22 14:23:55
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින 14 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2019-11-22 14:20:55
පුනායි ප්‍රදේශයේ ස්ථාපිත 23 වන සේනාංක මූලස්ථානයේ 22 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.ජී.ඩී.එන් ජයසුන්දර පසුගිය බදාදා (20) දින සිය ධූරයේ රාජකාරි අරඹන ලදී. 23 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත කාර්යාල රාජකාරීන් ආරම්භ කිරිමට ප්‍රථම හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් පිරීනැමීමෙන් අනතුරුව 11 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිසක් විසින් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරීනැමීය.
2019-11-22 14:15:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව බලසේනාධිපති ලෙස රාජකාරී භාරගැනීම සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති ධුරයෙන් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන පසුගිය බදාදා (20) දින නික්ම යන ලදී. ක්මයන ආඥාපතිතුමන් වෙත වන්නි ආරක්ෂක....
2019-11-22 14:10:55
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉකුත් සඳුදා (18) දින කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. එහිදි එතුමන් පුනරුත්ථාපන කඳවුරේ සිටින තරුණ රැඳවියන්ගේ....
2019-11-22 14:00:00
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධූරයට පත්වූ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ දිවුරුම්දීමේ උත්සවය අද (18) දින උදෑසන දකුණු ඉන්දීය ආක්රමණිකයා...