2022-02-04 13:04:25
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු සහ සෙසු නිලයින් 8034 දෙනෙකු...
2022-02-04 13:03:25
යාපනය ශික්ෂණ රෝහලේ ඉල්ලීමකට අනුව යාපනය ලේ බැංකුවේ හිඟවෙමින් පවතින ලේ සංචිත නැවත ප්‍රතිපූර්ණය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවේ භටපිරිස් 120 දෙනෙක් යාපනය, අයියකච්චි පිහිටි එම බලසේනා මූලස්ථානයේදී...
2022-02-04 13:02:25
පසුගිය දා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවති මුෂ්ටි ප්‍රහාර තරඟාවලිය සඳහා සහභාගී වී රන් පදක්කමක් දිනාගත් කරිපද්දමුරිප්පු රජයේ දමිල පාසලේ ඉගෙනුම ලැබූ ගනේෂා ඉන්දිකාදේවි සිසුවිය පසුගිය අඟහරුවාදා (01) දින නැවත මෙරටට පැමිණි අතර ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත...
2022-02-04 13:01:25
නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි මට්ටකොටුව ප්‍රාථමික විද්‍යාලයේ බලධාරින්ගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම පාසලේ ශිෂ්‍ය නායකයින්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීමේ අරමුණින් ජනවාරි මස 28 සහ 29 දෙදින තුල ‘නායකත්වය’, ‘ශාරීරික පුහුණුව’ සහ ‘ක්‍රීඩාව’ ආදී ක්ෂේත්‍ර ඔස්සේ වැඩමුළුවක් පවත්වන ලදී.
2022-02-04 00:21:38
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සිදුකරනු ලබන සුබසාධන වැඩසටහන්වල තවත් එක් අදියරක් ලෙස එළඹෙන සිකුරාදා (04) දින පැවැත්වීමට නියමිත 74 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලියේ...
2022-02-04 00:07:55
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක කර්නල් කාන් ගොක්කායා (Colonel Can Gokkaya) පසුගිය බදාදා (02) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. මෙම සුහද හමුවේදී, අන්‍යෝන්‍ය වශයෙන්...
2022-02-03 19:24:24
ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු ඇන්තනි වික්ටර් කුජෝ (Commodore Anthony Victor Kujoh) පසුගිය බදාදා (02) දින පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත...
2022-02-03 18:00:25
ශ්‍රී ලංකාවට අනුයුක්ත කර ඇති නවදිල්ලියේ පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු දිඩික් කූර්නියාවන් (Commodore Didik Kurniawan) මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින අතර එතුමන් පසුගිය බදාදා (02) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී...
2022-02-02 20:02:15
සිවිල් වැසියන් වෙත තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහනට සමගාමීව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් පසුගිය සඳුදා (31) දින දිවයිනේ දිස්ත්‍රික්ක 08 ක් ආවරණය...
2022-02-02 20:00:04
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකය වෙතින් හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විතය, කාබනික පොහොර නිෂ්පාදනය සහ බෙදාහැරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුක් පසුගිය සිකුරාදා (28) දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.