2022-02-18 09:32:41
පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හී කාබනික පොහොර නිෂ්පාදන සමාගම් 10 ක් සමඟ සඳුදා (14) දින හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ජාතික...
2022-02-17 09:03:21
ත්‍රිවිධ හමුදාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත හමුදා හෙද විදුහලේදී තෙවසරක දීර්ඝකාලීන වෘත්තීය ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව හැදෑරූ හෙද හෙදියන් 50 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යාපන අධ්යක්ෂ...
2022-02-15 19:23:15
යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී අභ්‍යාසලාභී ගුරුභවතුන් වෙනුවෙන් පැවැත්වෙන ‘නායකත්ව’ වැඩමුළුවේ ආරම්භක දේශනය ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල්...
2022-02-15 17:18:51
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සාලිය අමුණුගම පසුගිය බ්‍රහස්පතින්දා (10) දින එම සේනාංක මුලස්ථානයේදී මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සඡ්ඣායනා මධ්‍යයේ රාජකාරි...
2022-02-13 22:51:58
පසුගිය දා ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා ...
2022-02-13 21:51:58
එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ විශේෂ නියෝජිතයෙකු සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ප්‍රධානී එල්-ගසීම් වේන්...
2022-02-13 20:53:17
හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් එක් සැසියක් පසුගිය සිකුරාදා (11) දින පැවති අතර එහිදී, හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...
2022-02-13 06:25:22
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 5 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (10) දින සන්ධ්‍යාවේ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා වෛද්‍ය උපදේශකයින්, වෘත්තීකයන් සහ හමුදා...
2022-02-12 17:57:23
රණක්ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඓතිහාසික නුවරවැව ඉස්මත්තේ ස්ථාපිත කර ඇති අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ රණවිරුවන් වෛද්‍ය විශේෂඥයින්...
2022-02-11 19:45:26
ගිරිතලේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ පැවති විනයාරක්ෂක පාඨමාලාව අංක - 80 හි විසිරයෑමේ උත්සවය පසුගිය සිකුරාදා (28) දින පැවැත්විණි. එහිදී, ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා...