2022-03-12 06:56:05
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගියදා දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරී අංශ පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ...
2022-03-12 06:51:06
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනාවේ භටපිරිස් විසින් කන්කසන්තුරේ - පේදුරුතුඩුව මාර්ගයේ උරනි ප්‍රදේශයේ වැටි තිබීයදී සොයාගත් මුදල් පසුම්බියක් ඉකුත් අඟහරුවාදා (8) දින එහි හිමිකරු වෙත භාරදුන්හ.
2022-03-12 06:45:45
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් රඹෑව, මහකනදරාව ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන දරුවන් 7 දෙනෙකුගෙන් යුත් වැන්දඹු මවක් වෙනුවෙන් ඉදිකළ නව නිවස ඉකුත් සිකුරාදා (08) දින නිවාසලාභින් වෙත භාරදුන්හ.
2022-03-12 06:41:12
යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ඉකුත් බ්‍රහස්පතින්දා (8) දින යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලයා හොටෙල් සමූහයෙහි ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2022-03-11 10:16:53
ශ්‍රී ලංකා ජාතික රයිෆල් සම්මේලනය විසින් මේ දිනවල පවත්වනු ලබන කුඩා සිදුරු ජාතික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය ඉකුත් සඳුදා (07) දින ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක...
2022-03-09 21:06:31
මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) සිය රාජකාරි නිමාකර නැවත දිවයිනට පැමිණිමට...
2022-03-09 21:05:00
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව ඉන්දියාවේ ජායිපූර්හි පිහිටි ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුව (Shree Bhagwan Mahaveer Viklang Sahayata Samiti) විසින්...
2022-03-09 18:05:00
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව පැවැත්වු ‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2022’ හි සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම සමත් වූහ. අඛණ්ඩව 23 වැනි වරටත් පැවත්වූ මෙම තරඟාවලියේ පිරිමි අංශයේ තරඟය 2022 මාර්තු මස 4 සිට 6 දින දක්වා අදියර 3 ක් යටතේ පැවැත්විණි.
2022-03-09 16:05:00
හෝකන්දර, එවරියහේන ප්‍රදේශයේ කුඹුරුවලට ජලය ගලායන ඇළ මාර්ගය අවහිරවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කරගෙන යාමට නොහැකිව දැඩි අපහසුතාවයට පත් ගොවි ප්‍රජාවගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත්...
2022-03-08 17:05:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි වසර අටකට අධික කාලයක් මව්බිමේ ඒකීයභාවය ආරක්ෂා කිරීම උදෙසා උදාර සේවයක් ඉටු කරමින් සිටියදී රෝගාබාධයකට ලක්ව හදිසියේ අභාවප්‍රාප්ත වූ 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ සෙබලෙකුගේ අවසන් කටයුතු පූර්ණ හමුදා...