2022-07-03 21:13:29
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්වල සම්බන්ධීකරනයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ - 94 වන කණ්ඩායමේ මූල්‍ය අනුග්‍රාහකත්වය...
2022-07-03 21:08:12
ආරක්ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වය මත පසුගිය ජූනි 23...
2022-07-02 21:17:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා ජන මාධ්‍ය අධ්යක්ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් ඉකුත් සෙනසුරාදා (2) දින ‘මාධ්‍ය සහ හමුදා සබඳතාවය’ යන මැයෙන් නිලධාරීන්...
2022-07-01 14:13:16
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වාගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ...
2022-07-01 11:00:16
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 612 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ‘ශ්‍රී සත්‍ය සායි’ පදනමේ...
2022-06-30 14:32:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ 21 වන බලකාධිපති ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර පසුගිය බ්‍රහස්පතින්දා (23) දින ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.
2022-06-30 14:02:34
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිඩෙකි (Mizukoshi Hideaki) මහතා ඇතුළු දූත පිරිස පසුගිය බදාදා (29) දින උතුරු ප්‍රදේශයේ, යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත...
2022-06-30 13:02:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය මනා පරිසර සමතුලිතාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා සහ එහි රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයන් හරිත සොල්දාදුවන් ලෙස...
2022-06-30 12:02:34
7 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් සිසුන් අතර බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (28) දින කිලිනොච්චි...
2022-06-30 11:02:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය විසින් සංවිධානය කරන ලද භඨකාර්ය සම්පාදනය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරිමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක...