2022-11-08 22:30:04
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් වැලිකන්ද කඩවත්මඩුව පුරාණ විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන “කඨිනචීවර පිංකම” සඳහා...
2022-11-08 22:27:38
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායේ භටපිරිස් කටුකැලියාව බළඇණි පුහුණු පාසලේ බලඇණි පුහුණුවීම් අවසාන කරමින් පැවැත්වෙන එහි සමාප්ති උත්සවයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ඉකුත්...
2022-11-08 22:24:27
යාපනය, ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නාහිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම පැවැත්වීම සඳහා ආරක්ෂක සේනා...
2022-11-07 21:47:16
දියවන්නාවේ ඔරු පැදීමේ මධ්‍යස්ථානයේ පැවති 37 වැනි ජ්‍යෙෂ්ඨ ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ -2022 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ පිරිමි සහ කාන්තා යන අංශ දෙක රන් පදක්කම් හතක් හිමිකර ගනිමින් සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූහ.
2022-11-07 21:30:16
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සිකුරාදා (4) දින මඩු ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී ඉලුප්පායිකුලම්, කොණ්ඩච්චි, විකුම්පුර සහ පුමලන්තම් යන ගම්මානවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 120ක්...
2022-11-07 21:10:16
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ දෛනික අත්යාවශ්යතා සැපීරීම සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, මස් සහ එළවළු සැපයීම සඳහා සුභසාධක අළෙවි සැලක් (Central Super Meat/Vegetable Mart) මෙන්ම...
2022-11-07 06:30:48
යාපනය අර්ධද්වීපයේ සුදුසුකම් ලත් සිසුන් සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ක්‍රියාත්මත කරන ලද ඉංග්‍රීසි ඉගැන්වීමේ ව්‍යාපෘතියට සමගාමීව 55 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මාර්ගෝපදේශය යටතේ...
2022-11-07 06:15:48
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සිසුන් වෙත ඉකුත් බදාදා (02) දින...
2022-11-07 06:00:48
53 වන සේනාංකය යටතේ ස්ථාපිත 532 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්...
2022-11-07 05:45:48
58 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරන ලද පුත්තලම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අඩු ආදයම්ලාභි පවුල් 20 සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (04) දින ක්‍රියාත්මක කරන ලදී