2022-11-16 16:15:25
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම සමත්වූහ.
2022-11-16 16:00:25
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ පදවි - ශ්‍රීපුර ප්‍රදේශයේ ස්ථාපිත 62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ජනක රණසිංහ පසුගිය ඉරිදා (13) දින එම සේනාංක...
2022-11-16 13:45:25
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව නොවැම්බර් මස 11 දින දඹුල්ල, කීරගොල්ල කීරගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ 4 වන...
2022-11-15 23:02:44
2022 ඔක්තෝබර් මස 25 වන දිනට හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට 2022 නොවැම්බර් 15 දින...
2022-11-15 15:45:14
විශ්‍රාමික යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ එතුමන්ගේ හිතවතුන්ගේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත...
2022-11-15 15:30:14
රජය විසින් ක්‍රියාවට නංවනු ලබන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත...
2022-11-15 15:15:14
අධික වර්ෂාපතනයත් සමඟ හපුතලේ - ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට...
2022-11-15 15:00:14
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු...
2022-11-15 14:45:14
අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය - 2022, සම්මාන ප්රදානෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (10) දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ක්‍රීඩා...
2022-11-15 14:30:14
වවුනියාව, මුන්නිමුරිප්පු 3 වන විශේෂ බලකා කඳවුරේ මාස හයක කාල සීමාවක් පුරා පවත්වන ලද දිගු දුර විහිදුම් බලකා පාඨමාලා අංක - 22 සාර්ථකව අවසන් කල...