2023-06-15 23:51:29
දොඹගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නව බලකාධිපති ලෙස...
2023-06-15 23:49:35
211 පාබල බලසේනාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එම බලසේනාවේ භටපිරිස්හි දායකත්වයෙන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික භවතෙකු විසින් ලබා දුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මැදවච්චිය, කූංගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ පාසල් සිසුන්ට සහ අවට ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා රු.2,000,000.00 පමණ වටිනා නව ජල පිරිපහදු ඒකකයක් (osmosis plant) පසුගිය සඳුදා (12) දින ස්ථාපිත කරන ලදී. පිරිසිදු පානීය ජල පහසුකම් නොමැතිකම හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් සිසුන් සහ සිවිල් වැසියන් වකුගඩු රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඊට විසදුමක් ලෙස 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී.පී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ඉල්ලීමකට අනුව ව්යපාරිකභවතෙකු විසින් මෙම නව ජල පිරිපහදු ඒකකය පරිත්‍යාග කරනු ලැබීය.
2023-06-15 19:59:31
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය සඳුදා (12) දින එම මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූව ධූරයේ රාජකාරි භාරගත්තේය.
2023-06-14 18:35:01
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජූනි මස 8 වන දිස සිට 11 වන දින දක්වා කාලය තුළ 12,15,19,23 සහ 14 ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ඒකකයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
2023-06-14 18:30:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 4 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එස්. ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ඉකුත් බ්‍රහස්පතින්දා (ජූනි 08) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරී භාරගන්නා ලදී.
2023-06-14 17:15:09
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස ඉකුත් සෙනසුරාදා (ජුනි 10) දින දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2023-06-14 17:10:28
ආරක්ෂක සේනා මූලස්ථානය - නැඟෙනහිර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී පසුගිය සඳුදා (12) දින එම මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගත්තේය.
2023-06-14 17:10:27
යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්යක්ෂ මණ්ඩලයේ නව පාබල අධ්යක්ෂ ජෙනරල් ලෙස මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී පසුගිය සිකුරාදා (ජූනි 09) දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2023-06-14 16:50:54
ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (09) දින දඹුලුහල්මිල්ලවැව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-06-14 13:00:41
ලෝක පරිසර දිනයට සමගාමීව අත්තිඩිය, මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ සහ ඒ අවට රුක් රෝපනය කිරිමේ වැඩසටහනක් ඉකුත් සඳුදා (ජුනි 05) දින පවත්වන ලදී.