2023-08-08 21:26:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2023 ජුලි මස 27 සිට අගෝස්තු මස 4 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා ඒකකයන්හි ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-08-07 21:19:30
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 පාබල සේනාංකයට අනුයුක්තව රාජකාරි සිදුකරනු ලබන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ...
2023-08-07 21:14:10
වත්කම් කළමනාකරණ අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් එන්.ඒ.එම්.පී. නාගහවත්ත ආර්එස්පී අගෝස්තු මස 3 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-08-07 21:05:52
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 57 පාබල සේනාංකයට අයත් 573 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මාන්කුලම් මහා විද්‍යාලයේ සහ ෂන්මුගරත්නම් ප්‍රාථමික විද්‍යාලයේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ජූලි මස 25) දින මාන්කුලම් මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය.
2023-08-07 20:58:51
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ 112 පාබල සේනාංකයට අයත් 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හපුතලේ, තංගමලේ ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට පසුගිය ඉරිදා (අගෝස්තු මස 06) දින සිය දායකත්වය දැක්වූහ.
2023-08-07 20:49:51
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී එන්ඩීයූ...
2023-08-07 20:36:20
1 බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින 58 පාබල සේනාංකයේ ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2023-08-06 19:21:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම සහ සීෂෙල්ස් හෑන්ඩ්බෝල් ජාතික කණ්ඩායම අතර සුහද හෑන්ඩ්බෝල් තරගාවලියක් පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින පැවැති අතර, එහි ජයග්‍රහණය යුද්ධ හමුදා කණ්ඩායමට හිමිවිය.
2023-08-06 19:00:56
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 144 පාබල බලසේනා බල ප්‍රදේශයේ ඇති 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 03) දින ඩෙංගු මර්දනය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සඳහා දායකත්වය ලබාදෙන ලදී.
2023-08-05 07:50:47
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.