2023-11-16 08:26:41
ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවය ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා නිලධාරීන් 29 දෙනෙක් සහ සෙසුනිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බදදා( නොවැම්බර් මස 15) දින සන්ධ්‍යාවේ ඉන්දියාව බලා පිටත්ව ගියහ.
2023-11-14 22:30:14
ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවූ ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පසුගිය අඟහරුවාදා (14) දින අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 53 වන වියේ පසුවිය.
2023-11-14 22:26:27
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 681 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මුලතිව්, සුගන්ධිපුරම් මහා විද්‍යාලයේ විදුලිබල සැපයුම අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත්කිරීම සඳහා සිය තාක්ෂණික විශේෂඥතාවය සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
2023-11-14 22:24:54
ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා (14) දින සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත විය.
2023-11-14 22:22:14
21 පාබල සේනාංකයට අයත් 213 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 12)...
2023-11-14 22:14:15
වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පුනරින් ප්‍රහාරයේදී දිවිපිදු හා රණක්ෂිතයට පත් අභීත රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ සහ ආශිර්වාද එක්කිරීමේ විශේෂ බෝධි පූජාමය පිංකමක් පුනරින් ප්‍රදේශයේ ස්ථාපිත 552 පාබල බලසේනා පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 11) දින පැවැත්විය.
2023-11-14 22:05:43
දිඝවාපිය චෛත්‍යයේ තැන්පත්...
2023-11-14 22:01:29
වැලිඔය ප්‍රදේශයේ ස්ථාපිත 211 පාබල බලසේනාවේ අභිමානවත් 39 වන සංවත්සර දිනය වෙනුවෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආරච්චි ආර්එස්පී ගේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 11) දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2023-11-14 13:10:17
අයහපත් කාලගුණය නිසා ඇතිවූ අධික සුළං තත්ත්වය සහ වර්ෂාපතනය හේතුවෙන් නොවැම්බර් මස 06 සහ 07 දෙදින තුල 141 පාබල බලසේනාවේ භටපිරිස්...
2023-11-13 20:35:18
පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අම්පාර, වඩිනාගල විද්‍යාලයේ ඇති සියලුම ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සිදුකරන ලදී.