Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2023 22:24:54 Hours

කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා (14) දින සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය මේ වනවිට බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින සන්ධ්‍යාවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.