2017-01-14 12:48:05
68 වන සේනාංකය යටතේ ස්ථාපිත 683 බලසේනාවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ‘Merit’ පදනමේ අනුග්‍රහය ඇතිව පුදුකුඩිඉරිප්පු හි උදයාර්කට්ටු (උතුර සහ දකුණ), සුගන්ධිපුරම්, තේරාවිල් සහ වල්ලුවර්පුරම් .....
2017-01-13 14:13:31
ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිය සහ විශිෂ්ඨත්වය විදහාපාමින් වාර්ෂිකව පවත්වනු ලබන ‘යුද හමුදා වර්ණ රාත්‍රිය - 2016’ සිකුරාදා (27) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.
2017-01-13 13:39:02
නික්ම යන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ජනවාරි 03 සිට 09 දක්වා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක සහ ඉදිරිනඩත්තු පෙදෙසේ සංචාරය කරන ලදි.
2017-01-13 13:35:08
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 බලසේනාවේ සම්බන්ධිකරණයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ සහ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව තවත් ප්‍රජා සේවා වැඩසටහනක් ලෙස......
2017-01-12 10:23:20
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (10) නුවරඑළිය, පිදුරුතලාගල ප්‍රදේශයේ......
2017-01-09 14:59:45
මහනුවර, ගිනිගත්හේන සහ මොකවත්ත යන වනරක්ෂිත ප්‍රදේශවල ඉරිදා (08) දින ඇති වූ ගිනි ගැනිම් දෙකක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත්.....
2017-01-09 14:58:09
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සෙසු නිලයින් වෙනුවෙන් තවත් පුහුණු වැඩසටහනක් බදාදා (11) දින එම මුලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේ දී පවත්වන ලදි.
2017-01-09 10:36:37
4 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’යන තේමාව යටතේ දැනුවත් කිරීමේ......
2017-01-09 10:28:19
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 112 බලසේනාව යටතේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සෙනසුරාදා (7) දින නුවරඑලිය Our Lady College හි ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.
2017-01-09 10:28:00
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සිය ධූරයෙහි රාජකාරී භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ඉරිදා (08) දින ත්‍රිකුණාමලය ක්ලැපන්බර්ග් හි පිහිටි 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායෙහි සංචාරය කරන ලදි.