2018-03-09 15:35:15
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනා මූලස්ථානයේ මුලිකත්වය ඇතිව හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම සහ මූලතිව් දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම අතර පන්දුවාර 20 - 20 සුහඳ ක්‍රිකට් තරඟයක් මූලතිව් හිදි බ්‍රහස්පතින්දා (08) දින පවත්වනු ලැබීය.
2018-03-09 15:25:09
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) බදාදා (07) දින යාපනය අර්ධද්වීපය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මයිලඩි වෙඩි පිටියේ දී පවත්නු ලැබීය.
2018-03-09 15:19:41
අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2018 හී අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ මඟපෙන්වීම යටතේ බදාදා (28) දින පනාගොඩ ගෘහස්ත ක්රීඩාංගාරයේ දී පවත්වනු ලැබීය.
2018-03-08 15:59:31
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘ලක්විරු අධ්‍යාත්මික සුවතා’ භාවනා වැඩසටහනේ තවත් එක් සැසියක් බ්‍රහස්පතින්දා (08) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2018-03-08 15:57:14
උතුරු මැද පළාත තුල ව්‍යාප්ත වන වකුගඩු රෝගය නිවාරණය කිරිමේ වැඩසටහනට සමඟාමිව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 62 වන සේනාංක භඨ පිරිස් විසින් අඟහරුවාදා (6) දින ‘ජයන්ති වැව’ ප්‍රදේශය .....
2018-03-08 08:56:59
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් යාපනය දිසත්‍රික්කයේ නල්ලිනක්කපුරම් සහ කීරමලෙයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි .....
2018-03-08 08:53:32
මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.එස්.එල් පෙරේරා භඨ කාර්ය සම්පාදන අණසක හි නව ආඥාපතිවරයා වශයෙන් සඳුදා (5) දින කොස්ගම පිහිටි භඨ කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ දී සිය තනතුරේහි රාජකාරි අරඹන ලද අතර එම මුලස්ථාන නිලධාරින් හා සෙසුනිලයින් .....
2018-03-08 08:52:26
යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුව මගින් දෙවන වරට සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 මුහුදු පිහිනුම් ශුරතාවලිය - 2018 බදාදා (7) දින ගල්කිස්ස මුහුදු තීරයේදි පැවති අතර මේ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක්....
2018-03-08 08:50:37
කිලිනොච්චි ආරක්ෂක සේනාවේ ඉල්ලීමකට අනුව ‘ගුණ ජය සතුට’ පදනම විසින් කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් සහ පාපැදි බෙදාදීමක් බ්‍රහස්පතින්දා (06) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.
2018-03-08 08:40:01
සෙබළුන්ගේ ක්‍රීඩා දක්ෂතා ඔප්නැංවීමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ ස්ථාපිත බලඇණි අතර වොලිබෝල් ශූරතාවලියක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ අධික්ෂණයෙන් 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරිණි.