2018-06-06 12:37:20
ලෝක පරිසර සතිය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතින්ට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පැළ බෙදාදීමේ වැඩසටහනක් අඟහරුවාදා (05) දින ක්‍රියාවට නංවනු ලැබීය.
2018-06-06 11:37:20
ලෝක පරිසර දිනයට සමගාමිව ගාල්ල ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 බලසේනාවට අයත් 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ සම්බන්ධිකරණයෙන් රූමස්සල පිහිටි ජංගල් බිච් (Jungle beach).....
2018-06-05 15:05:24
ලෝක පරිසර දිනය සහ ජාතික රුක් රෝපණ සතියට සමගාමිව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය පරිශ්‍රයේ දී සඳුදා (04) දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. පරිසරය සංරක්ෂණය කිරීමේ අරමුණින් 2018 මැයි 30 දින සිට 2018 ජූනි 05 දින දක්වා ජාතික රුක් රෝපණ සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර.....
2018-06-05 14:57:18
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54, 56 සහ 61 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ නික්මයාමේ උත්සවය සිකුරාදා (01) දින සන්ධ්‍යාවේ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි....
2018-06-04 15:20:15
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ධර්මපුරම්, තම්බිරාසපුරම්, උල්ළුඑන්පුම් හි වෙසෙන දමිළ කාන්තා සෙබළියන් දෙදෙනෙකුගේ ආදරණීය පියාණන් ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් සිකුරාදා (1) දින හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය......
2018-06-04 15:15:15
වැල්වැටිතුරෛ තරුණ කම්බන්ස්ක්රීඩා සමාජයේ සභාපති මෙන්ම කලවානි පෙරපාසලේ ප්‍රධාන භාරකරුගේ ඉල්ලීමකට අනුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 521 වන බලසේනාවට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යාපනය, වැල්වැටිතුරෛ කලවානි පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ක්‍රීඩා පිටිය සකස්කිරීමට සෙනසුරාදා (02) දින සහයෝගය ලබාදුන්හ.
2018-06-04 15:00:45
ලෝක පරිසර දිනයට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 සහ 574 වන බලසේනාවන්හි සියලුම භට පිරිස් විසින් පැළ සිටුවීමේ වැඩසටහනක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුඩ්ඩුමූරිප්පු, මලයාලපුරම්, අම්පකාමන් සහ මර්තනගර් ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක් ඉරිදා (03) දින පවත්වනු ලැබීය.
2018-06-04 14:30:52
තායි බොක්සිං තරඟාවලියක් ලෙස ජනප්‍රිය මුයි තායි ජාතික ශුරතා තරඟාවලිය මැයි මස 26 සහ 27 යන දිනයන්හිදි නාවලපිටිය, ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවති අතර, එහිදි යුද්ධ හමුදා මුයි තායි කමිටුවේ සහ යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුවේ නව බලපොරොත්තු දල්වමින් යුද්ධ හමුදා කණ්ඩායම රන්පදක්කම් 6 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් හිමිකරගැනීමට සමත්විය.
2018-06-04 14:00:52
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ කැපිටල් සිටි රොටරි සමාජය හා සම්බන්ධිකරණයෙන් මොණරාගල, මැදගම, බඩල්කුඹුර, සියඹලාණ්ඩුව, වැල්ලවාය සහ තණමල්විල යන ධරිද්‍රතාවය ඉහළ මට්ටමක පවතින අධ්‍යාපන කලාපයන්හි පාසල් සිසුන් 220 දෙනෙකු වෙත පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
2018-06-03 20:32:09
කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස විසින් සංවිධානය කරනු ලබන ජවන හා පිටිය මළල ක්‍රීඩා උළෙල මැයි මස 31 දින සිට ජූනි මස 2 දින දක්වා තෙදිනක් පූරාවට කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ පුහුණු සැලැස්මට අනුව පැවැත් වූ මෙම ක්‍රීඩා උළෙල සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය,......