2018-06-08 16:51:54
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මුලිකත්වයෙන් ජුනි මස 6 දින සිට 7 දින දක්වා කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන නගරයන් ආවරණය වන පරිදි.....
2018-06-08 13:57:24
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ 9 වන සංවත්සරය සැමරීම වස් විවිධ උත්සව රැසක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යයන්ත රාජගුරු ගේ උපදෙස් පරිදි ජුනි මස 4 දින සිට 5 දින දක්වා සංවිධානය කරන ලදී. සංවත්සර වැඩසටහන් මාලාව ආරම්භකරමින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේදී.....
2018-06-08 11:17:08
ජනවර්ගයන් අතර ආගමික සංහිදියාව සහ හොඳහිත වර්ධනය කිරීමේ අරමුණින් ඉස්ලාම් ආගමික යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ද සහභාගීතවයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද.....
2018-06-08 11:10:52
‘ආරියමග්ග’ සංවිධානයේ හා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් හි දායකත්වයෙන් විශේෂ බෞද්ධාගමික වැඩසටහනක් සඳුදා (2) දින කොත්මලේ, මහවැලි මහා ස්ථුපය අසළදී සංවිධානය කරන ලදී. කොළඹ ප්‍රදේශය මුලික කරගනිමින් අරඹන ලද මෙම ‘ආරියමග්ග’ සංවිධානය විසින්.....
2018-06-08 11:00:00
රට දැය සහ යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 30 ක පමණ සේවා කාලයක් රාජකාරියේ නිරතව සිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් ඒ.ඊ.ආර් අබේසිංහ කේඑස්වි ගේ අවසන් කටයුතු බදාදා (6) දින පස්වරුවේ මීගමුව, පෙරියමුල්ල සුසාන භූමියේදී යුද හමුදා සහ සිවිල් විශාල පිරිසකගේ....
2018-06-07 12:41:23
ලෝක පරිසර දිනය සහ ජාතික රුක් රෝපණ සතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිවයින පුරා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධික්ෂණය ......
2018-06-07 12:35:04
මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ගුරුවරුන් සහ සිසුන් 250 කට අධික පිරිසකට පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (05) දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වූහ.
2018-06-07 12:34:04
යුද්ධ හමුදා සුලු අවි සංගමය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලිය මැයි මස 28 සිට ජුනි මස 5 දක්වා දියතලාව මීටර් 1000 වෙඩිපිටියේ දී පවත්වන ලදි. මෙහි ත්‍යාග ප්රදානෝත්සවය......
2018-06-06 14:14:28
වවුනියාව, ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ බ්‍රහස්පතින්දා (31) දින පැවැති විශේෂ දේවමෙහෙය සඳහා ලැබුණු ආරාධනයකට අනුව, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය නියෝජනය කරමින් එහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.
2018-06-06 13:04:13
මන්නාරමේ කල්ලිඅඩිහි ඉදිකරන ලද තවත් පෙර පාසලක් බ්‍රහස්පතින්දා (31) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සමඟින් හේමාස් අවුට්රිච් පදනමේ(Hemas Outreach Foundation) අධ්‍යක්ෂක සක්තා අමරතුංග මහතා සහ හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා / සාමාන්‍යාධිකාරී.....