නවතම තොරතුරු

උණුසුම් පුවත්

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-05-30
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධි

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මැයි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

‘ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා වර්ණ රාත්‍රිය - 2025 හිදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇගයේ

2025-05-30
‘ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා වර්ණ රාත්‍රිය - 2025 හිදී දක්‍ෂතා දැක්වූ ක්‍

‘ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා වර්ණ රාත්‍රිය - 2025’ කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී 2025 මැයි මස 28 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය. ඉංජිනේරු බලකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම උත්සවය පැවැත්විණි.

තව කියවන්න

ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශිෂ්‍ය නායක දින උත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2025-05-30
ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශිෂ්‍ය නායක දින උත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

කොළඹ, ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශිෂ්‍ය නායක දින උත්සවය 2025 මැයි මස 29 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

තව කියවන්න

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන 6 කාරක රෙජිමේන්තුව සහ 7 රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායන්හි නිල සංචාරයක

2025-05-30
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන 6 කාරක රෙජිමේන්තුව සහ 7 රෙජිමේන්තුව ශ්‍රී ලං

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 මැයි මස 26 සහ 27 යන දිනයන්හිදී 6 කාරක රෙජිමේන්තුව සහ 7 රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායන්හි නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

හමුදා ක්‍රීඩා විශිෂ්ඨත්වය වෙනුවෙන් යුද්ධ හමුදා නිලධාරියෙකු වෙත ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ නයිට් පදවිය පිරිනමයි

2025-05-30
හමුදා ක්‍රීඩා විශිෂ්ඨත්වය වෙනුවෙන් යුද්ධ හමුදා නිලධාරියෙකු වෙත ජාත්‍යන

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහසභා රැස්වීම සහ සම්මේලනය 2025 මැයි මස 17 සිට 25 දින දක්වා කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම උත්සවයේ කැපීපෙනෙන සිදුවීමක් වශයෙන් හමුදා ක්‍රීඩා සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට දායක වූ කීර්තිමත් හමුදා සාමාජිකයන් නව දෙනෙකු වෙත ගෞරව පදක්කම් සහ ‘නයිට්’ යන ගෞරව නාමය ප්‍රදානය කෙරිණි.

තව කියවන්න

ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක්

2025-05-28
ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක්

‘ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය’ 2025 මැයි මස 28 දින පැවති අතර එම තරඟාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේදී තත්පර 45.55 ක කාලයක් වාර්තා කළ බළලත් නිලධාරි II කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රි ලංකාවට අභිමානයක් එක්කරදීමට සමත්විය.

තව කියවන්න

යුද්ධ හමුදාවේ විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක් පවත්වයි

2025-05-28
යුද්ධ හමුදාවේ විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්

රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් උතුරු මැද පළාතේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 මැයි මස 27 දින අනුරාධපුර, අභිමංසල - 1 සුවතා නිකේතනයේදී විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක් සංවිධානය කරන ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-05-26
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 34 කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP 2025 මැයි මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

2025 ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් ශූරතාවලියේදී ලුතිනන් කර්නල් යූ.වී චමින්ද පුෂ්පසිරිට රන් පදක්කම්ක්

2025-05-24
2025 ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් ශූරතාවලියේදී ලුතිනන් කර්නල් යූ.වී චමින්ද

වැලිසර, නාවික හමුදා මූලස්ථානයේ 2025 මැයි මස 14 දින සිට 18 දින දක්වා පැවති 13 වන ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ලුතිනන් කර්නල් යූ.වී චමින්ද පුෂ්පසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරි රන් පදක්කම් දෙකක් හිමිකර ගත්තේය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරි පිරිමි ඒකල සහ පිරිමි යුවල (අවුරුදු 50 ට වැඩි) කාණ්ඩවලින් ජයග්‍රහණ හිමිකරගන්නා ලදී.

තව කියවන්න

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහා සභා රැස්වීම සහ සම්මේලනය උත්කර්ෂවත් ලෙස අවසන් වේ

2025-05-23
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහා සභා රැස්වීම සහ සම්මේලනය

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහා සභා රැස්වීම සහ සම්මේලනයේ සමාප්ති උත්සවය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 23) කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් උත්සව ශාලා පරිශ්‍රයේදී පැවත්විය.

තව කියවන්න