නවතම තොරතුරු

උණුසුම් පුවත්

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-10-09
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP 2025 ඔක්තෝබර් මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

ඉන්දු-පැසිෆික් හමුදා ප්‍රධානීන්ගේ සමුළුව – 2025, සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහභාගි වෙයි

2025-10-07
ඉන්දු-පැසිෆික් හමුදා ප්‍රධානීන්ගේ සමුළුව – 2025, සඳහා යුද්ධ හමුදා මාණ්

14 වන ඉන්දු-පැසිෆික් හමුදා ප්‍රධානීන්ගේ සමුළුව, 49 වන ඉන්දු-පැසිෆික් හමුදා කළමනාකරණ සම්මන්ත්‍රණය සහ 11 වන ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ සංසදය, 2025 සැප්තැම්බර් මස 23 දින සිට 26 දින දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්විණි. මෙවර එහි සම සත්කාරකත්වය මැලේසියානු හමුදාවට සහ එක්සත් ජනපද හමුදාවට හිමිවිය. 14 වන ඉන්දු-පැසිෆික් හමුදා ප්‍රධානීන්ගේ සමුළුව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ව නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ ප්‍රධානත්වයෙන් යුතුව බ්‍රිගේඩියර් ටී එම්.එස්.ජේ තෙන්නකෝන් RSP සහ ලුතිනන් කර්නල් එම්.ඒ.කේ.ආර්.කේ අබේවික්‍රමසිංහ RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ.

තව කියවන්න

යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩක කෝප්‍රල් නුවන් ඉන්දික ගමගේ ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගනී

2025-10-07
යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩක කෝප්‍රල් නුවන් ඉන්දික ගමගේ ලෝක පැරා මලල ක

2025 ඔක්තෝබර් මස 02 දින ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරා මලල ක්‍රීඩක කෝප්‍රල් නුවන් ඉන්දික ගමගේ විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

තව කියවන්න

පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ අත්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2025-10-02
පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ අත්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම

ප්‍රථම වරට පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ අත්පන්දු ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 18 දින සිට 22 දින දක්වා මාලදිවයිනේ පැවති අතර, ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික පිරිමි වෙරළ අත්පන්දු කණ්ඩායම විසින් රිදී පදක්කම දිනාගන්නා ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-10-02
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 සැප්තැම්බර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

13 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට

2025-10-02
13 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට

13 වන ආරක්‍ෂක සේවා මලල ක්‍රීඩා තරඟාලිය මෙවරත් 2025 සැප්තැම්බර් මස 29 සහ 30 යන දිනයන්හිදී දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි සාමාරම්භක උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහභාගී විය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලිය 2025 වසර 06 කට පසු දියතලාවේදී නැවත සාර්ථකව පැවැත්විය

2025-09-28
යුද්ධ හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලිය 2025 වසර 06 කට පසු දියතලාවේදී

යුද්ධ හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලිය වසර හයකට පසු 2025 සැප්තැම්බර් මස 27 දින දියතලාව ගොල්ෆ් පිටියේදී පැවැත්විණි.

තව කියවන්න

‘මරණයේ හෝරාව දුටු භටවර ජයසෙන්’ ග්‍රන්ථ දොරට වැඩුම් උත්සවයට යුද්ධ හමුදාපතිතුමන් සහභාගි වෙයි

2025-09-25
‘මරණයේ හෝරාව දුටු භටවර ජයසෙන්’ ග්‍රන්ථ දොරට වැඩුම් උත්සවයට යුද්ධ හමුදා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් ඩී.ඩී.ඩී සේරසිංහ USP විසින් රචිත ‘මරණයේ හෝරාව දුටු භටවර ජයසෙන්’ නම් ග්‍රන්ථයේ දොරට වැඩිමේ උත්සවය 2025 සැප්තැම්බර් මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විය.

තව කියවන්න

මොංගෝලියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-09-24
මොංගෝලියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාවේ පිහිටි මොන්ගෝලියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සයාත් ඔඩ්සුරේන් 2025 සැප්තැම්බර් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න