24th June 2020 10:07:18 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මාස කිහිපයක් තුළ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පරිසර හිතකාමී...
22nd June 2020 23:07:43 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ජන්ම දිනය නිමිත්තෙන් යුද්ධ හමුදා...
22nd June 2020 06:44:55 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද්ධ හමුදාවේ සියළුම නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රීතිය සහ සතුට සපිරුණු සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරති.
22nd June 2020 05:44:55 පැය
QR 668 දරණ මගී ගුවන් යානයෙන් අද (23) දින උදෑසන පුද්ගලයින් 03 දෙනෙකු දෝහා සිට ද, EK 2528 දරණ මගී ගුවන් යානයෙන් පුද්ගලයින් 271 දෙනෙකු....
21st June 2020 14:49:09 පැය
අද (22) දින උදෑසන AI 281 දරණ මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 240 දෙනෙකු ඉන්දියාවේ මූම්බායි සිට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් සියලුදෙනා...
20th June 2020 05:44:59 පැය
UL 1710 දරණ මගී ගුවන් යානයෙන් අද (21) දින උදෑසන පුද්ගලයින් 291 දෙනෙකු මැඩගස්කර සිට මෙරටට පැමිණ ඇති අතර අද (21) දින මධ්‍යහනේදී UL 102 දරණ මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 275 දෙනෙකු මාලි රාජයේ සිට සහ පුද්ගලයින් 50 දෙනෙකු රැගත් UL 607 දරණ මගී ගුවන් යානය...
18th June 2020 19:37:18 පැය
න්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව (ITEC), විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (NCGG) එක්ව සංවිධානය කරන ලද ‘ජාත්‍යන්තර සිවිල් සේවකයින් සඳහා වසංගතයක යහපාලන පිළිවෙත්...
17th June 2020 10:34:22 පැය
අද (19) දින UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට ගුවන් මගීන් තිදෙනෙකු (3) පැමිණ ඇති අතර, UL 605 දරණ මගී ගුවන් යානය මගින් මෙල්බර්න් සිට ගුවන් මගීන් අනු අට දෙනෙකු (98) සහ UL 504 දරණ මගී ගුවන් යානය මගින් ලන්ඩන් සිට මගීන් හතර දෙනෙකු (4) මෙරටට පැමිණිමට නියමිතව ඇත. ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන...
17th June 2020 09:34:22 පැය
අද (18) දින UL - 288 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට මගීන් 290 දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බව අද (18) දින සන්ධ්‍යාවේ රාජගිරිය පිහිටි කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
17th June 2020 07:33:22 පැය
අද (17) දින UL-1026 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට මගීන් 53 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, අද රාත්‍රීයේ 6E 9091 දරණ මගී ගුවන් යානය මගින් මුම්බායි සිට මගීන් 177 දෙනෙකු ද, මෙරටට පැමිණීමට නියමිතව ඇත. ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අද (17) දින සන්ධ්‍යාවේ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...