11th November 2020 10:00:31 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය යටතේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා යොදවා සිටින ලුතිනන් කර්නල් ශ්‍රිනාත් ගාල්ලගේ අණදෙන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයේ භටපිරිස්හි ක්‍රියාකාරිත්වය සහ වෘත්තියභාවය...
11th November 2020 09:50:31 පැය
සොලොස්මස්ථාන අතරින් එකක් වන දීඝවාපි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කටයුතු අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරම්භ කරන ලදි.
11th November 2020 09:40:31 පැය
තම ධුර කාලය නිමවා යළි සිය රට වෙත යාමට පෙරාතුව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශේඛර් මිශ්රා (Lieutenant Colonel Ravi Shekhar Mishra) ඉකුත් අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
09th November 2020 23:23:43 පැය
අද දෙරණ - 24 රූපවාහිණි නාලිකාවේ අද (09) දින පස්වරුවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) වැඩසටහනට එක්වූ කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 වෛරසය...
07th November 2020 00:00:39 පැය
කොවිඩ් - 19 වෛරසය නැවතත් පැතිරීම, එම වෛරසයේ ස්වභාවය සහ PCR පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධ කරුණු ඇගයීමට ලක්කිරීම, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැනට පවතින උපායමාර්ග සහ ඒවායේ ප්‍රතිඵල, වගකිවයුතු බලධාරින් අතර සහයෝගිතාවය...
07th November 2020 00:00:35 පැය
ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (05) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...
06th November 2020 23:31:20 පැය
ප්රමුඛ පෙළේ කිරි ආශ්රිත නිෂ්පාදකයෙකු වන ‘ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පුද්ගලික සමාගම’ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරතව සිටින හමුදා සාමාජිකයින් අතර බෙදාහැරීමේ අරමුණින් කිරි පැකට් 10,000 ක තොගයක් අද (06) දහවල් පරිත්‍යාග කරන ලදී.
06th November 2020 20:03:08 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ සංකල්පයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමේ පිළියමක් ලෙස කෘෂිකාර්මික ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරමින ජාතික සංවර්ධනය සඳහා සක්‍රීය දායකත්වයක් සැපයීම වෙනුවෙන් කහ වගා කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි.
06th November 2020 17:03:08 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න සිකුරාදා (06) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
06th November 2020 16:03:08 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව සහ රට වෙනුවෙන් ආදර්ශමත් සේවාවක් ඉටුකර විශ්‍රාම දිවියට පා තැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත සේනාරත්න සිකුරාදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සුහද පිළිසඳරක නිරත විය.