2024-04-19 20:02:46
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලිය කණ්ඩායම් 19 ක් සහ රෙජිමේන්තු 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 113 දෙනෙකු සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 07 දින සිට 2024 අප්‍රේල් මස 10 දක්වා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත් වීය.
2024-04-19 20:02:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමඟින් එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් 2024 අප්‍රේල් මස 17 දින විවෘත කරන ලදී.
2024-04-19 19:58:33
සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සමගාමීව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩාංගණයේදී 2024 අප්‍රේල් මස 18 දින එම කාර්යාලය විසින් අවුරුදු උත්සවයක් පැවැත්විය.
2024-04-19 19:54:14
සිංහල හා දම්ල අලුත් අවුරුද්ද නිමිත්තෙන් 11 පාබල සේනාංකය රාජකාරියෙහි නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 18 දින 1 ශ්‍රී ලංකා රයිෆල් බළකා පරිශ්‍රයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත් වූහ
2024-04-18 15:01:00
යාපනය අර්ධද්වීපය හරහා අප්‍රේල් මස 06 සිට 30 දින දක්වා වැඩම කරවමින් පවතින මඩු දේව ප්‍රතිමාව පසුගියදා පලාලි, උරනි ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.
2024-04-18 15:00:42
ධූරයෙන් නික්ම යන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 10 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2024-04-18 14:58:33
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් පසුගිය බදාදා (අප්‍රේල් මස 17) දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී දේශන මාලාවක් පවත්වන ලදී.
2024-04-18 14:55:33
6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සම්බන්ධීකරනයෙන් උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි යූ. අනුරාධ කොතලාවල මහතාගේ අනුග්‍රාහකත්වයෙන් අඩු ආදායම් ලාභී කිතුළුතුව, මොරවැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකර දෙනු ලැබූ නව නිවස අප්‍රේල් මස 09 දින එම නිවාස ලාභීන් වෙත භාර දෙන ලදී.
2024-04-17 17:11:39
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (අප්‍රේල් මස 16) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී පැවැත්විණි.
2024-04-17 16:55:35
ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පසුගිය බදාදා (අප්‍රේල් මස 10) දින එම පුහුණු ආයතනයෙහි රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතුන් වෙත රුපියල් 5000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙන ලදී.