2022-09-23 21:42:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද පසුගිය බ්‍රහස්පතින්දා (22) දින ආරක්ෂක සේනා මූලස්ථාන - නැගෙනහිරට අයත් මින්නේරිය ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර...
2022-09-22 21:57:46
වසර 32 කට අධික කාලයක් මවුබිම වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටුකළ ශ්‍රී ලංකා සන්නාහ...
2022-09-22 16:36:20
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 සහ 242 වන බලසේනාවන් වෙතින් පසුගිය ඉරිදා (18) දින ජංගම අක්ෂි වෛද්‍ය සායන වැඩසටහනක්...
2022-09-22 16:34:14
කීර්තිමත් යුද්ධ හමුදා නිලධාරියෙකු වන 7 වන ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ප්‍රජාත් විජේසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් බ්‍රහස්පතින්දා (22) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට...
2022-09-22 16:33:14
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වෑන් ඩොන්ග් (Senior Colonel Wan Dong)...
2022-09-22 16:30:11
යුද්ධ හමුදා මූලස්ථානයේ, මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත පීරිස් ආගමික වතාවත් මධ්‍යයේ පසුගිය දා රාජකාරි භාරගත්තේය.
2022-09-22 16:27:20
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ...
2022-09-22 16:21:48
‘නිපුණතා සංවර්ධනය සහ නවෝත්පාදනය’ වැඩමුළුවේ දෙවන අදියර 2022 සැප්තැම්බර් මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
2022-09-22 16:16:41
යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුව වෙතින් විවෘත සහ ආධුනික කාණ්ඩ යටතේ සංවිධානය කරනු ලැබූ ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ දිය පන්දු...
2022-09-21 22:45:11
යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් නිවාස අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මේ වනවිට ක්‍රියාත්මක වන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට නව ජවයක් එක් කරමින් පේදුරුතුඩුව, තුන්නාලෙයි...