2023-06-27 22:01:37
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයේ, 241 පාබල බලසේනාව...
2023-06-27 21:54:59
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත් කිරීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් පුහුණු කරවීමේ පෙරපුහුණු පාඨමාලා අදියර බී - I (කාන්තා) දින 14 ක පුහුණු කාලසීමාවකින් අනතුරුව පසුගිය අඟහරුවාදා (27) දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේදී සමාප්ත විය.
2023-06-27 21:43:36
68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 681 පාබල බලසේනාවට අයත් 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා...
2023-06-26 21:56:31
14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ...
2023-06-26 21:40:32
මාතලේ, උකුවෙල ප්‍රෙද්ශයේ ස්ථාපිත 8 ගජබා රෙජිමේන්තුවේ 22 වන සංවත්සර දිනය සනිටුහන් පසුගිය අඟහරුවාදා (20) දින එම ඒකකයේ භටපිරිස් ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්වීය. සංවත්සර දිනයට පෙර මාතලේ අනුරුදු අරණ විහාරස්ථානය, ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිල සහ මාතලේ ශාන්ත තෝමස් දේවස්ථානයේදී ආගමික වතාවත් පැවැත්විණි.
2023-06-26 21:08:04
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL), මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC)...
2023-06-26 21:01:58
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී....
2023-06-26 20:58:16
දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ටී.සී.කේ. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත...
2023-06-26 07:33:25
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පාද යාත්‍රාවේ නිරත බැතිමතුන් වෙනුවෙන් ජුනි මස 15 දින සිට 21 දින දක්වා කාලය තුළ යාල ජාතික වනෝද්‍යානය සහ කටගමුව පිවිසුමේ දී ඔවුන් වෙත අවශ්‍ය ආගන්තුක සත්කාරයන් සිදුකරනු ලැබීය.
2023-06-26 07:20:25
මේ වනවිට පැවැත්වෙන 12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ 'මාර්ග ධාවන සහ ඇවිදීමේ ඉසව්ව' පසුගිය සෙනසුරාදා (ජුනි මස 24) දින පැවති අතර එහිදී විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් රැසක් දිනාගත්හ.