09th May 2021 20:18:01 පැය
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හමුවේ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ තවත් එක් සාකච්ඡාවක් පසුගිය ඉරිදා (09) දින...
06th May 2021 23:20:40 පැය
මේ වනවිට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඩ් - 19 ආසාදිතයින් වෙනුවෙන් ජාතික වශයෙන් ප්‍රමුඛතාවයක් ලබාදෙමින් දිවයින පුරා...
05th May 2021 19:42:11 පැය
දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ ජෙනරල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් කඳනආරච්චි බදාදා (05) දින...
05th May 2021 19:40:17 පැය
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාරද සමරකෝන් බදාදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ...
05th May 2021 19:37:26 පැය
බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු මොහොමඩ් ෂෆීල් බාරි (Shafiul Bari) බදාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
05th May 2021 07:10:17 පැය
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත්කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අඟහරුවාදා (04) දින ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනී සෝනියා...
04th May 2021 13:36:04 පැය
‘දෙරණ’ රූපවාහිනි නාලිකාව ඔස්සේ සඳුදා (03) දින විකාශය වූ ‘360’ වැඩසටහනට එක්වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 යළි හිස එසවීම හේතුවෙන් වන සියලුම වැදගත්...
03rd May 2021 21:50:26 පැය
යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ හෝටලයක සිය සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇතැයි ප්‍රචාරය කරමින් ව්‍යාජ ලෙස සකසාගත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව අපගේ...
03rd May 2021 18:16:26 පැය
ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේදී යම්කිසි ප්‍රමාදයක් සිදුවුවහොත් 1906 දුරකථන අංකය ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා ඒ පිළිබඳ...
01st May 2021 21:30:21 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය අසේල...