05th April 2019 12:36:14 පැය
මහනුවර නගරයේ අලිමුඩුක්කුවට යාබඳව පිහිටි මහල් 04 කින් සමන්විත වාණිජ ගොඩනැගිල්ලක බ්‍රහස්පතින්දා (04) දින සන්ධ්‍යාවේ ඇතිවු හදිසි ගින්නක් පිළිබඳ සැලවු වහාම 11 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 44 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනි නිවන භටයින් සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත්විය. ඇතිවු හදිසි තත්ත්වය පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති...
04th April 2019 21:01:10 පැය
දිවයිනේ සෑම පුරවැසියෙකුම නීති විරෝධි මත්ද්‍රව්‍යය ආනයනයට සහ ව්‍යාප්තියට එරෙහිව නැඟී සිටීම සඳහා වූ ‘බක්මහ දිවුරුම’ නම් විශිෂ්ඨ ජාතික පොරොන්දුව තේමාව කොටගත් උත්සවය බදාදා (3) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්රයේ දී පැවැත්විණි...
03rd April 2019 16:34:29 පැය
කුරිරු ත්රස්තවාදීන් සමඟ පැවැති යුද්ධයේදී කාය දානය සහ ප්‍රාණ දානය ලබාදුන් විරෝධාර රණවිරුවන් හා ඔවුන්ගේ ලගම ඥාතින් මෙන්ම දැනට සේවයේ යෙදී සිටින විරෝධාර රණවිරුවන් හා සිවිල් සේවකයින්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව 306 C1 දිස්ත්‍රික් කලාප 3 හි පිහිටි කාන්තා සිංහ සමාජය....
03rd April 2019 09:39:16 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය සෙනසුරාදා (30) දින දියතලාවේ පැවැත්වූ මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය නිරික්ෂණය කිරිමේ සංචාරයක නිරතවිය. එහිදී ඉන්දියානු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ඉදිරිපත් කළ උපක්රමික සරඹ සංදර්ශණයක් හා ඉන්දියානු යුද්ධ හමුදා භටයින් විසින් ත්‍රස්තවාදී ලෙසින් ත්‍රස්ත කඳවුරු වටලා ප්‍රහාරායක් දියත් කරන ආකාරය ද නැරඹීය.
02nd April 2019 11:49:51 පැය
වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා කෙටි කාලයක් තුල නවතමයෙන් ඉදිකරන ලද නේවාසික ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු මස 30 සහ 31 දිනයන්හි නැගෙනහිර ප්‍රදේශයේ පැවැති උත්සව මාලාවක් අතරතුරදී විවෘත කරන ලදී.
01st April 2019 14:39:53 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශාලතම පුහුණු අභ්‍යාසය ‘Western Shield’ ලෙසින් 2019 ජූලි 01 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම යුද අභ්‍යාසය යුද්ධ හමුදාවේ සේවා රෙජිමේන්තු භටයින් ඇතුළු නාවික හා ගුවන් හමුදා භටයින්ගේ ද සහාය ඇතිව ආරම්භ කිරීමට නියමිතය. මෙම අභ්‍යාසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයක් මත පාබල හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල්ගේ අධීක්ෂණයෙන්...
01st April 2019 08:39:53 පැය
සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, නැගෙනහිර පළාතේ සිවිල් පාපන්දු කණ්ඩායම් 9 ක් එක්ව පැවති නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන අන්තර් ලිග් ‘නැගෙනහිර ආඥාපති ශූරතා කුසලාන’ පාපන්දු තරගාවලිය මඩකලපුව වේබර් ක්‍රීඩාංගනයේදී පසුගිය ඉරිදා (31) දින පැවැත්විණි. විවිධ සංස්කෘතීන් සහ වාර්ගිකත්වය යථාර්ථයක් බවට පත්කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය...
31st March 2019 10:52:34 පැය
මෙරට කීර්තීමත් ආයතනයක් වන ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන - 2018’ උළෙල බදාදා (27) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදි පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය. එහිදි ශ්‍රි ලංකාවේ...
30th March 2019 11:32:00 පැය
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ සහ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධතාවයෙන් මූල්‍යමය අපහසුතාවන්ගෙන් පීඩා විධින පුද්ගලයෙකු හට නව නවසක් ඉදිකරදෙන ලදී.
29th March 2019 13:03:37 පැය
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ක්‍රියාන්විත නියෝජ්‍ය ප්‍රධානි මේජර් ජෙනරාල් රොජර් නෝබල් (Major General Roger Noble) ඇතුළු ඕස්ට්‍රේලියානු නාවික හමුදා සාමාජිකයින් 1000 කට අධික පිරිසක් ‘HMAS Canberra’ ඕස්ට්‍රේලියානු නෞකාවෙන්...