29th August 2019 08:48:23 පැය
56 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතාවලිය - 2019’, වසරේ දැවැන්තම ක්‍රීඩා ඉසව්ව ලෙස යුද්ධ හමුදා ක්‍රීඩාලෝලීන් අතර ඉමහත් උද්යෝගයක් ඇති කරමින් අද (28) දින සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් අවසන් විය.
28th August 2019 18:05:40 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (28) දින මධ්‍යහනයේ කොළඹ 3 හී පිහිටි අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
27th August 2019 14:45:49 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්වී එන්ඩියූ පීඑස්සී අඟහරුවාදා (27) දින උදෑසන ආගමික වතාවත්...
27th August 2019 14:10:49 පැය
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් ජෙනරාල් උරම්කුමාරත් සුරේෂ් කුමාර් (Uramkumarath Suresh Kumar) ගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම විද්‍යාලයේ...
26th August 2019 13:03:04 පැය
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට ප්රමුඛත්වයක් ලබාදෙමින් ඉකුත් සිකුරාදා (25) දින සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පූජනීය බෝධීන් වහන්සේ වැඳපුදාගනිමින් ආශීර්වාද ලබාගත්හ. පූජාභූමිය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති...
26th August 2019 13:02:04 පැය
යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය එතුමන්ගේ දියණියන් ද සමඟ අද (23) දින උදෑසන ආබාධිතව ප්‍රතිකාර ලබමින් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීම...
25th August 2019 23:35:31 පැය
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සිකුරාදා (25) දින උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගත් අතර එහිදී, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි...
23rd August 2019 14:47:36 පැය
වසර 35 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ ප්‍රධාන පෙලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන...
22nd August 2019 20:59:16 පැය
23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අගෝස්තු මස 21 වන බදාදා දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර, ආගමික ආශීර්වාද සහ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කරන ලදී.
22nd August 2019 19:59:16 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස නවතමයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් අද (22) දින මධ්‍යහනයේ කොළඹ ආරක්ෂක සේවා....