20th May 2020 20:28:11 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී ඉකුත් (20) දින අපරභාගයේදී සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
20th May 2020 18:28:11 පැය
ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 4x4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමට අයත් තවත් කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණයෙන් මනා ලෙස නිර්මාණය...
19th May 2020 19:13:17 පැය
“ඔවුන්ගේ අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යැයි හඳුන්වන රටවල නායකයින් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට...
19th May 2020 15:00:52 පැය
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව (මැයි 19) මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකුගේ නිල ලාංඡන අද (19) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් පැළඳවනු ලැබීය.
19th May 2020 00:30:23 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති...
18th May 2020 17:49:08 පැය
ත්රස්තවාදීන්ට එරෙහිව දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු යුද්ධය ජයග්‍රහණය කළ වීරෝදාර රණවිරුවන් කොවිඩ් - 19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීමට ද කැපවීමෙන් යුතුව කටයුතු කරන බව මානුෂිය මෙහෙයුමෙහි පෙරමුණ ගෙන සිටි යුධ ප්‍රවීණයෙකු...
17th May 2020 13:00:53 පැය
යාපනයේ භට පිරිස් යළිත් වරක් උදාර අරමුණක් උදෙසා උදව් උපකාර කරමින්, තියාහි පුණ්‍යාධාර භාරයේ නිර්මාතෘ මෙන්ම සභාපති වාමදේව තිගේන්ද්රන් මහතාගේ අනුග්‍රහය ඇතිව යාපනයේ කෝපායි ප්‍රදේශයේ අසරණ පවුලක් උදෙසා නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
16th May 2020 22:30:01 පැය
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ නායකත්වයෙන් යුතුව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික...
16th May 2020 21:29:01 පැය
අද (16) දින ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් ජපානයේ සිට මගින් පුද්ගලයින් 234 දෙනෙකු සහ මියන්මාරයේ සිට මියන්මාර් රජයට අයත් මගී ගුවන් යානයක් මඟින් පුද්ගලයින් 74 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 308 දෙනෙකු දිවයිනට පැමිණියහ.
15th May 2020 19:24:53 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පිහිටි ජනාධිපති කාර්ය සාධක බලකාය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති මෙන්ම ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (15) දින රාජගිරියේ පිහිටි එම මධ්‍යස්ථානයේදී ආරම්භ විය.