2021-10-23 14:00:16
බස්නාහිර පළාත තුළ පවතින ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හමුවේ ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සිකුරාදා (22) දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුර තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරන ලදී.
2021-10-23 13:00:16
මුල්ලේරියාව උතුරු ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් මහජන බැංකුවේ පූර්ණ සහයෝගය ඇතිව යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල තබන ලදී.
2021-10-23 12:00:16
පනාගොඩ බෝධිරාජාරාමයේ දැනට ක්‍රියාත්මක වන යුද්ධ හමුදා එන්නත්කරණ වැඩසටහන සඳහා සහයෝගයක් ලබාදෙමින්, ගල්කිස්ස සිංහ සමාජය විසින් වෛද්‍ය උපකරණ තොගයක් ඉකුත් සිකුරාදා (22) දින පනාගොඩ යුද්ධ හමුදා රෝහලේ භාවිතය සඳහා පරිත්‍යාග කරන ලදී.
2021-10-23 09:30:34
සින්නවත්ත සහ සිප්පිමඩු ප්‍රදේශයේ පදිංචි අජිත් සුනිල් ශාන්ත මහතා සහ කුමාර නන්දසේන මහතා වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල තවත් නිවාස දෙකක් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර...
2021-10-23 09:00:34
යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සංගුවේලි සහ චන්ද්‍රපුරම් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වෙත නව නිවාස දෙකක් ඉදිකිරීම සඳහා යාපනයේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (08) දින මුල්ගල තැබීය.
2021-10-23 08:00:34
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් හොරොව්පතාන, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි පී.බි. ජයරත්න මහතා ඇතුළු පවුලේ සාමාජකයින් වෙනුවෙන් නව නිවසක් ඉදි කරදෙන ලදී.
2021-10-22 15:00:19
ශ්‍රී ලංකා සංඥා බලකායේ 78 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් ඔක්තෝබර් මස 15 දින සිට 19 දින දක්වා පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.
2021-10-22 14:55:46
56 වන සේනාංකයේ 24 වන සංවත්සරයට සමගාමීව 561 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්...
2021-10-22 14:50:46
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේදී අභිමානවත් අයුරින් සමරමින් යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නිකුත් කල පණිවිඩය කියවා සේනාවිධායකතුමන් විසින් පාඨමාලා හදාරණ යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය.
2021-10-22 14:45:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක්...