2021-12-27 11:40:52
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ගජබා රෙජිමේන්තුවේ 31 වන සංවත්සර දිනය සනිටුහන්...
2021-12-27 11:38:16
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ මුලිකත්වයෙන් දිවුලපිටිය හල්පේ ඒකනායක විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 50 දෙනෙකු වෙත පාසල් බෑග් සහ පොත්පත්...
2021-12-27 09:21:13
බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය අඟහරුවාදා (21) දින එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය. එම සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්...
2021-12-26 09:36:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ.පී.පී.කේ හේවාවසම් ගේ උපදෙස් මත කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා අනුඛණ්ඩයේදී පොල් වගා කිරීමේ ව්‍යාපෘතියේ 2 වන අදියර පසුගිය සෙනසුරාදා (11) දින ආරම්භ කරන ලද අතර මෙම ව්‍යාපෘතිය...
2021-12-26 09:29:10
ගම්පහ දිස්ත්‍රික්කයේ වෛද්‍ය වර්ගකිරීම් මත යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වු සහ පූර්ණ ආබාධිත රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේ...
2021-12-25 11:10:11
කොළඹ ප්‍රදේශයේ පදිංචි චාමර ප්‍රියශාන්ත මහතාගේ අනුග්‍රාහකත්වය මත වවුනියාව දිස්ත්‍රික්කයේ පලයාරුව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 12 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (20) දින ක්‍රියාත්මක කරන ලදී.
2021-12-25 09:14:03
පසුගිය දා නව ධූරයේ රාජකාරි භාරගත් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් සඳුදා (20) දින ඉදිකරමින් පවතින කූරගල විහාරස්ථානයේ සංචාරයක නිරත විය.
2021-12-25 08:58:33
652 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ගේ සම්බන්ධීකරණය මත එරංග ජයකොඩි මහතා සහ මුන්සා මුෂ්තාක් මහත්මිය විසින් ලබාදුන් අනුග්‍රහකත්වය මත අක්කරායන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 652 වන බලසේනාව වෙතින් පසුගිය සඳුදා (20) දින විනයාගපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම...
2021-12-24 21:10:45
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සිසු දරු දැරියන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මැතිණියගේ මුලිකත්වයෙන් බ්‍රහස්පතින්දා (23) දින තවත් සුභසාධන ව්‍යාපෘතියක් යුද්ධ හමුදා මූලස්ථානයේදී දියත් කෙරිණි.
2021-12-24 19:20:45
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ බෝර් හි ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරී නිරතව සිටි 7 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම වසරකට අධික කාලයක් සිදුකල සිය රාජකාරි කටයුතු අවසන...