2022-08-29 15:50:04
කොළඹ රාජකීය විද්‍යාලයේ රතු කුරුස සමාජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 270 දෙනෙකු ඉකුත් සිකුරාදා (26) දින..
2022-08-29 12:33:12
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ආධුනික දිය පන්දු තරඟාවලිය – 2022’ තරඟාවලිය පසුගිය සෙනසුරාදා (22) වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේදී පැවැත්විය.
2022-08-28 10:55:03
යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරය අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින්, යාපනය, පුලෝලි ප්‍රදේශයේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද...
2022-08-28 10:45:10
යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය සංචාරය අතරතුර යුද්ධ හමුදා භටපිරිස් සිවිල් ජනතාවට විවේකීව විනෝදාස්වාදය ලබාගැනීම සඳහා ඉදිකරන ලද ‘Harmony Theme Park’ ප්‍රජා මූලික ව්‍යපෘතිය ජනතා අයිතියට...
2022-08-28 10:36:36
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථාන - යාපනය භටපිරිස් සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන...
2022-08-28 10:32:49
යුද්ධ හමුදා භටපිරිස්හි සම්බන්ධීකරනයෙන් තලගල ශ්‍රී සුමනරතන නාහිමියන් ප්‍රමුක තලගල ‘ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay &...
2022-08-28 10:28:48
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසල, ඉංජිනේරු සේවා පුහුණු පාසල, හමුදා හෙද විදුහල, ඉදිරි නඩත්තු ප්‍රදේශය...
2022-08-26 15:06:58
රට දැය වෙනුවෙන් රණවිරුවන් කළ පරිත්‍යාගශීලී අභීත කැපකිරීම් පිළිබඳ ජාතියේ නොමැකෙන මතකය යලි අවදිකරමින් ‘ආර්ය පදනම’ මගින් පවත්වනු ලබන...
2022-08-26 13:38:19
නා උයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අගුළුගමුවේ ආරියනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් යුතුව, නා උයන බෞද්ධ සංගමයේ කමිටු සාමාජිකයින්ගේ...
2022-08-26 07:21:27
54 වන සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධිකරණයෙන් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්...