2022-08-31 20:04:43
1 වන බලකාය - කිලිනොච්චිය විසින් සංවිධානය කරන ලද අන්තරායකර මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකීමේ වැදගත්කම පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින්...
2022-08-31 20:02:18
ආරක්ෂක සේනා මූලස්ථාන - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 27 වන සංවත්සර උත්සවය අගෝස්තු මස 24 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ වැඩසටහන් මාලාවක්...
2022-08-31 09:45:25
54 වන සේනාංකය යටතේ අනියුක්තව රාජකාරි කරනු ලබන බුද්ධි අංශ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් අද (31) දින මන්නාරම මාර්ග බාධකයේදී සිදුකල...
2022-08-30 18:15:53
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ 512 බලසේනාවේ 27 වන සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව එම බලසේනාවේ භටපිරිස් සම්බන්ධිකරණයෙන්...
2022-08-30 15:34:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්යක්ෂවරයා ලෙස රාජකාරි භාරගන්නා ලදී.
2022-08-29 18:52:38
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයේ, දෙහිඅත්තපිටිය යාය, ජයමුතුගම සහ යාය 03...
2022-08-29 18:50:08
යුද්ධ හමුදාවේ ඉල්ලීම පරිදි සෝල් පදනමෙහි මේජර් කුසුම්සිරි ලියනගේ (විශ්‍රාමික) සහ අම්පාර මහජන බැංකුවේ අනුගාහකත්වය මත අම්පාර දුටුගැමුණු ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන්...
2022-08-29 18:46:03
පුහුණු අධ්යක්ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ ඉකුත් බදාදා (24) දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය. එහිදී යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ...
2022-08-29 15:58:39
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුබුදුගම ප්‍රදේශයේ වගුරු බිම්ක පසුගිය සිකුරාදා (26) දින අලුයම හදිසියේ ඇතිවු ලැව් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත...
2022-08-29 15:53:46
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පසුගිය දා නිල ලාංඡන පැළදී පුත්තලම පිහිටි 58 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහලගේ වෙත 58 සේනාංකය විසින් අගෝස්තු මස 24 දින...