18th July 2023 13:45:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී අඟහරුවාදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
18th July 2023 11:29:02 පැය
තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම...
17th July 2023 22:04:58 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 62 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සඳුදා (17) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී...
16th July 2023 21:06:36 පැය
බැංකොක් හි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී (AAC) යුද්ධ හමුදා ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම, බැංකොක්හිදී ඉරිදා (ජුලි මස 16) දින...
15th July 2023 18:22:42 පැය
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන නිවාස ඉදිකරදීමේ ව්‍යපෘතියෙහි තවත් එක් අධියරක් වශයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 682 පාබල බලසේනා...
14th July 2023 17:14:00 පැය
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ධූරයේ රාජකාරී හෙඹවූ විනෝද් කුරියන් ජේකබ් මහතා (Mr Vinod Kurian Jacob) සිකුරාදා (ජුලි මස 14) දින මෙරට...
14th July 2023 17:00:00 පැය
2023 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ (AAC) – 2023, මීටර් 400 ධාවන ඉසව්වෙන් (කාන්තා අංශය) පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි මස 13) දින තරඟ...
14th July 2023 00:22:31 පැය
ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භටසංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු හා හිටපු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියෙකු වන ලුතිනන් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී...
12th July 2023 19:50:56 පැය
වසර 36 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා...
12th July 2023 18:41:17 පැය
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවී ගුස්ටිනා ටෝබිං (Dewi Gustina Tobing) මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක හේරු ප්රයිත්නෝ (Mr. Heru Prayitno) මහතා සමඟ ඉකුත්...