17th February 2025 10:17:23 පැය
අඛණ්ඩව 58 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය ඉරිදා (පෙබරවාරි මස 16) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානය අසළින් ආරම්භ විය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
16th February 2025 18:04:48 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 පෙබරවාරි මස 14 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින්...
15th February 2025 11:58:14 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 60 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී 2025 පෙබරවාරි මස 13 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබීය.
15th February 2025 08:41:05 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එල්.සී.කේ පතිරණ ආර්එස්පී එච්ඩීඑම්සී අයිජී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 14 දින...
14th February 2025 15:10:14 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...
14th February 2025 13:26:49 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ජී.එස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින්1...
13th February 2025 19:34:24 පැය
හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර නවම් පුර පසළොස්වක පොහෝ දින (පෙබරවාරි මස 12) පැවති අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගි වූයේය. එහිදී එතුමන්...
13th February 2025 13:53:20 පැය
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම...
13th February 2025 08:37:39 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය 2025 පෙබරවාරි මස 10 සහ 11 දෙදින තුළ නුවරඑළිය ගොල්ෆ් සමාජයේදී ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩකයින් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
12th February 2025 21:25:50 පැය
ශ්‍රී ලංකාවේ පැරා-මළල ක්‍රීඩා ඉතිහාසය තුළ කැපීපෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඩුබායි රාජ්‍යයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවති ‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියේ යගුලිය විසිකිරීමේ ඉසව්ව තුළින් රන් පදක්කමක් දිනාගැනීමට...