29th August 2023 16:27:38 පැය
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් වෙනුවෙන්...
29th August 2023 11:51:27 පැය
යුද්ධ හමුදාවේ ශක්තිය, අධිෂ්ඨානශීලීත්වය සහ අභිමානය සංකේතවත් කිරීම උදෙසා පවත්වන ‘Ride with Pride’ සුහද පාපැදි සවාරිය අද (29) දින දෙවුන්දර තුඩුවෙන් ආරම්භ කෙරිණි. පේදුරුතුඩුව දක්වා දිවෙන උතුරු දකුණු මිත්‍රත්වයේ බැඳීම විදහා දක්වන මෙම පාපැදි සවාරිය කිලෝමීටර් 582 කින් යුක්ත...
28th August 2023 22:23:49 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 20 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ආර්.එම්. දයා රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පී එන්ඩීයූ පීඑස්සී අද උදෑසන (අගෝස්තු මස 28) දින යුද්ධ...
28th August 2023 22:20:55 පැය
උපායමාර්ගික, සංකල්ප සහ පරිවර්ථනයන් අධ්‍යයනය කිරීමේ අරමුණින් අගෝස්තු මස 27 දින සිට 31 දින දක්වා පස්දින අධ්‍යයන චාරිකාවක නිරතව සිටින රියර් අද්මිරාල් සංජය සච්දේවා (Rear Admiral Sanjaya Sachdeva) ප්රමුඛ සාමාජිකයන් තවදෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාල දූත පිරිස සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ හමුවූහ.
26th August 2023 10:20:49 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයෙන් අනතුරුව, බ්‍රහස්පතින්දා (25) දින පස්වරුවේ, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත විය. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් එම පුහුණු පාසලේ නිලධාරීන්ගේ...
26th August 2023 09:36:00 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉකුත් සිකුරාදා (අගෝස්තු 25) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක නිරත වූ අතර එහිදි ඔවුන්ගේ පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව සොයා බලන ලදී.
24th August 2023 21:53:49 පැය
වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් ඉවත් කරමින් ගිනස් වාර්ථා පොතට ඇතුළත් වූ කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ...
23rd August 2023 21:05:12 පැය
යුද්ධ හුමදාවේ මානව හිතවාදී බව පසක්කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් 2009 වර්ෂයෙන් පසු මේ දක්වා ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුල් සඳහා නිවාස 761...
22nd August 2023 15:30:14 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නීති සේවා අධ්යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිවිධ හමුදාවේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් වෙත ‘Duty and Responsibility of Law Enforcement within the Scope of the Armed Forces Law Officers’ යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී...
19th August 2023 20:24:17 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය සිකුරාදා (අගෝස්තු මස 17) දින කොස්ගම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී...