10th August 2024 12:30:21 පැය
3 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.ආර් රණවීර ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2024 අගෝස්තු මස 3 දින සමරණ ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ...
08th August 2024 07:30:06 පැය
එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්ත ජාතික ආරක්ෂක බළකායේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් පීටර් ජේ හ්රොනෙක් ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 අගෝස්තු...
08th August 2024 07:28:39 පැය
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් හැන් ජොං හුන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 අගෝස්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවිය. එම සුහද පිළිසඳරේදී රටේ යහපත වෙනුවෙන් රට පුරා යුද්ධ හමුදාව විසින් ඉටුකරනු ලබන...
06th August 2024 12:31:46 පැය
අතිපූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු 2024 අගෝස්තු මස 05 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්...
05th August 2024 19:27:58 පැය
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හට 2024 අගෝස්තු මස 05 දින එතුමන්ගේ කාර්යාලය වෙත ආරාධනා කරන ලදී...
05th August 2024 19:26:58 පැය
2024 කාන්තා 20/20 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකාවන් පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 5 දින පවත්වන ලදී.
05th August 2024 10:53:29 පැය
ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධව සිට, වසර 81ක් ආයු වළදා 2024 අගෝස්තු මස 04 දින අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ...
04th August 2024 16:19:26 පැය
නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිලයන් 125 දෙනෙකුගෙන් සමන්විත එච්, අයි සහ ජේ කමාන්ඩෝ භට කණ්ඩායම්වලින් සමන්විත පාඨමාලා අංක - 51 හි විසිර යාමේ පෙළපාලිය 2024 අගෝස්තු මස 03 දින ඌව-කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණ...
31st July 2024 14:27:07 පැය
කණ්ඩායම් 14ක සහභාගිත්වයෙන් 2024 ජුනි මස 11 දින ආරම්භ වූ යුද්ධ හමුදාධිපති කුසලාන අන්තර් රෙජිමේන්තු රග්බි ශූරතාවලියේ අවසන් මහා තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී 2024 ජූලි මස 30 දින අවසන් විය. අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායට එරෙහිව ගජබා රෙජිමේන්තුව...
28th July 2024 12:45:39 පැය
මේ වසරේ ඔක්තෝම්බර් මස පැවැත් වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනයට සමගාමීව නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසය යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින්...