25th October 2018 21:41:22 පැය
සාර්ක් රටවල් නියෝජනය කරමින් පාසල් ශිෂ්‍ය භටයින් 84 දෙනෙකුගෙන් (ශිෂ්‍ය භටයින් 68 / ජ්‍යෙෂ්ඨ නිලධාරින් 16) සමන්විත කණ්ඩායමක් සිය පුහුණු වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර, ඔවුන් අතුරින් ශිෂ්‍ය භටයින්.....
23rd October 2018 14:04:54 පැය
පෝලන්ත මහකොමසාරිස් කාර්යාලයේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලබා ඇති ආරක්ෂක උපදේශක කර්නල් රේඩොසෝ අඟහරුවාදා (23) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
23rd October 2018 14:03:51 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික අංශවල සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ අවශ්‍යතාවයක්ව පවතින පෙර පාසල් ගොඩනැගිලි ඉදිකරනු ලබන අතර, මහකච්චිකුඩිය ප්‍රදේශයේදී ඉදිකරනු ලැබූ.....
23rd October 2018 13:30:53 පැය
ශ්‍රී ලංකා සංඥා බලකායට වසර 75 ක් සපිරිම නිමිත්තෙන් සිකුරාදා (19) වන දින පනාගොඩ එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදි සැමරුම් උත්සවයක් පැවැත්විනි. උත්සවයට සමගාමීව නව ගොඩනැගිලි සංකීර්ණයක් හා තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් විවෘත කරනු ලැබු අතර, සංවත්සර සමරු මුද්දරයක් ද නිකුත් කරනු ලැබිය.
23rd October 2018 13:27:53 පැය
කොළඔ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබු ‘දකුණේ සිට උතුරට සහෝදරත්ව වැඩසටහන’ ඔක්තෝබර් 17 සහ 20 යන දිනයන් තුළ පැවැත්වු අතර කොළඔ ආනන්ද විද්‍යලයේ ආදි ශිෂ්‍යයෙක් වු.....
22nd October 2018 12:01:49 පැය
18 වන වරටත් පැවැත්වෙන කාන්තාවන් සඳහා ලොව විශාලතම ත්‍රාසජනක අභියෝගය“රෙයිඩ් ඇමසන්ස් - 2018’ (Raid Amazones) මෙවර ඔක්තෝම්බර් 11 සහ 18 යන දිනයන්හීදි...
22nd October 2018 11:01:49 පැය
දින තුනක් පුරා පැවති ‘හර්මටාන් - 2’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය තුළ සිදුකල සියලු බාධක, ක්ලේමෝ ප්‍රහාර, බිම් වෙඩි, රැක සිට පහර දීම්, දුර සිට සැගව සිට වෙඩි තැබිම (ස්නයිපර් ප්‍රහාර) හා විවිධ මර උගුල් හමුවේ තෙදිනක් පුරා සටන් වැද තම ආධිපත්‍ය පතුරවමින්....
21st October 2018 08:05:28 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ප්‍රථමවරට සංවිධානය කරනු ලැබු සිතියම් කියවීම සහ රණබිම් ක්‍රම තරඟාවලියේ අවසන් තරඟවටය සෙනසුරාදා (20) දින පැවැති අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආරාධනයකට අනුව එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
21st October 2018 07:58:13 පැය
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ‘හාර්මටාන් - 2’ (Harmattan -2) සිකුරාදා (19) දින උදෑසන මනල්කාඩු සිට වෙඩිතලතිව් දක්වා ගමන් ආරම්භ කරනු ලැබීය. මෙම රථ පෙළට පළමු ආදර්ශ ප්‍රහාරය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී එල්ල වු අතර සංගුපිඩ්ඩි පාළම අසල දී දෙවැනි ආදර්ශ ප්‍රහාරය එල්ල විය.
19th October 2018 20:59:45 පැය
ජාතිය සුරැකීමේ අභීමානවත් මෙහෙවරෙහි නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව බ්‍රහස්පතින්දා (18) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී පැවැති හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමනු ලැබීය.