10th November 2016 10:43:45 පැය
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය සමග ඒකාබද්ධව පවත්වනු ලැබූ ‘Dialogue on Counter Terrorism and the Proposed Counter Terrorism Act of Sri Lanka’, වැඩමුළුවෙහි තවත් එක් ආරාධිතයෙකු ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
10th November 2016 10:42:45 පැය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සිව්වන වතාවටත් පවත්වනු ලැබූ මිත්‍ර ශක්ති - 2016 ඒකාබද්ධ යුද අභ්‍යාසයෙහි සමාප්ති උත්සවය ඉරිදා (6) පස්වරුවෙහි අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
08th November 2016 14:15:45 පැය
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1000 කට වැඩි පිරිසක් වෙත රැකියා අවස්ථා ලබාදිමේ අරමුණින් සඳුදා (7) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී දැවැන්ත රැකියා පොළක් පවත්වන ලදි.
08th November 2016 14:08:47 පැය
වව්නිකුලම් සහ තුනුක්කායි ප්‍රදේශයේ අක්කර සිය ගණනකට අධික ප්‍රමාණයකට ජලය සපයනු ලැබූ වව්නිකුලම් ජලාශයේ දකුණු ඉවුරු ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (3) දින නැවත විවෘත කරන ලදී.
08th November 2016 14:04:38 පැය
2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ ආධුනික සෙබල වයි.ඩි.අයි. කුමාර, ඔක්තෝබර් මස 23 වන දින සිට 30 දක්වා පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බරඉසිලීමේ තරඟාවලියේ දී කිලෝ ග්‍රෑම් 56 බර පංතිය නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
07th November 2016 16:21:54 පැය
මාලදිවයින ජාතික ආරක්ෂක හමුදා ප්‍රධානි මේජර් ජෙනරාල් අහමඩ් ශියාම් අද (07) දින යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
07th November 2016 14:12:10 පැය
හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලත් පද්ම ශ්‍රී පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේවයන්ගේ අවසන් කටයුතු අද සන්ද්‍යාවේ (05) පුර්ණ රාජ්‍ය හා හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්රයේ දී සිදු කරන ලදි. අමරදේවයන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බ්‍රහස්පතින්දා (03) දින මිය යන විට 88 වන වියේ පසුවිය.
05th November 2016 21:15:33 පැය
2009 මැයි මස යුද්ධය අවසන් කිරීමට පෙර දේශය වෙනුවෙන් අභිතව සටන් වැදි වීරෝදාර රණවිරුවන් හට රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම් (රණ ශූර පදක්කම) ප්රදානය කිරීමේ උත්සවය......
05th November 2016 21:10:27 පැය
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු 65 වන සංවත්සරය වෙනුවෙන් සිකුරාදා (04) දින පනාගොඩ එම රෙජිමේන්තු මුලස්ථානයේ දී සැමරුම් වැඩසටහන් මාලාවක් ආරම්භ කෙරිනි.
04th November 2016 00:06:30 පැය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 26 වන උපාධි ප්‍රදානොත්සවය බදාදා (02) දින බණ්ඩාරනායක අනුස්මරණ.........