02nd December 2016 18:14:57 පැය
යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ අවශ්යිතාවය යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මත 6 වන ශ්රීස ලංකා සංඥා බලකාය විසින් ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කළ අතර, එය නොවැම්බර් මස 29 වන දින කඳවුරු පරිශ්රමයේ දී පැවැත්විය.
02nd December 2016 09:34:06 පැය
ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ඒකකය විසින් එම රෙජිමේන්තුවෙහි දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරු පවුල්වල පාසල් දුවා දරුවන් සඳහා පාසල් පොත් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් මූල්‍යාධාර සහිත පාස් පොත් බෙදාදීමේ උත්සවය අඟහරුවාදා (29) දින..........
01st December 2016 15:02:46 පැය
නව දිල්ලි ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් මාකෝ ටෙරිනෝනි බදාදා (30) පස්වරුවෙහි යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
30th November 2016 15:47:35 පැය
ආරක්ෂක අමාත්‍යාංශය විසින් දෙසැම්බර් මස 1 වන දින සිට 31 වන දින දක්වා පොදු සමා කාලයක් අඟහරුවාදා (29) දින ප්‍රකාශයට පත් කරන ලද අතර, දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණි සිටින අයවලුන් සේවයෙන් නීත්‍යාකූලව ඉවත් කිරීමේ කටයුතු අදාල රෙජිමේන්තුවලින් සිදු කරනු ලැබේ.
29th November 2016 17:26:27 පැය
නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ගාලු කතිකාව 2016’ අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස.......
29th November 2016 11:10:42 පැය
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු ජීන් මැරින් ශූ ප්රමුඛ තිදෙනෙකුගෙන් සමන්විත ප්‍රංශ නාවික නියෝජිත පිරිස සඳුදා පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
29th November 2016 10:39:16 පැය
මව්බිම වෙනුවෙන් විශේෂ බලකා භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්රදානය කිරීමේ විශේෂ උත්සවයක් සඳුදා (22) දින මාදුරුඔය විශේෂ බලකා.......
29th November 2016 10:35:59 පැය
ශ්‍රී ලංක විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානය ශ්‍රී ලංක විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ඒකකය සමඟ එක්ව ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා.....
28th November 2016 22:25:46 පැය
ශ්‍රී ලංකා යුද හමුදාව නුදුරේදී පිහිටුවනු ලැබු පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාව මගින් නව නිපැයුම් සහ නිර්මාණ මගින් යුද හමුදා සාමාජිකයින්ගේ දක්ෂතා ඔප්නැංවීම සදහා නව ව්‍යාපෘතියක් ආරම්භ කල අතර, 2016 වර්ෂය තුල නව නිපැයුම් 266 ක්.....
28th November 2016 11:56:12 පැය
හපුතලේ ප්‍රාදේශීය ලේකම් කේ.බි.ඒ.එම්.එස්. අබේකොන් මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ‘පුනරුදය’ පරිසර සංරක්ෂණ මෙන්ම ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ ජාතික වැඩසටහනක් .....