2019-05-26 22:07:30
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ධානපති නිර්මලන් සෙල්වදුරේ මහතා සමඟ සම්බන්ධතාවයෙන් යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 12 දෙනෙකු වෙත පාපැදි පරිත්‍යාග කරන ලදී.
2019-05-24 18:31:55
පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා මෙන්ම මුස්ලිම් අන්තවාදයේ නැගිසිටිම පිළිබඳ, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංක මූලස්ථානය විසින් මහජනතාවට පාසල්, සමාගම්...
2019-05-24 18:30:27
ස්විට්ස්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) ඩමියානෝ සගුයාතමට්ටි මහත්මිය (Mr Damiano Sguaitamatti) පසුගිය බ්‍රහස්පතින්දා (23) දින විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක...
2019-05-24 18:29:27
යාපනය සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ කණ්ඩායමක් සහ කිලිනොච්චි දිස්ත්‍රිකයේ සභාපති එස්. සුෆ්යන් මහතා ඇතුළු මුස්ලිම් මවුලවිවරුන් පිරිසක් යාපනය අර්ධද්වීපයේ ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉරිදා (19) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
2019-05-23 22:01:10
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ලේකම් ඊ.එම්.එම්.ආර්.කේ. ඒකනායක මහත්මිය පලාලි ගුවන් තොටුපොල සංවර්ධනය සඳහා වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ එක්ව පසුගිය සිකුරාදා (24) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවූ අතර එහිදී පලාලි ගුවන්තොටුපලෙහි සිවිල් ගුවන් සේවා කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.
2019-05-23 20:01:10
දිවයිනපුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස්, සේනාංක, බලසේනා සහ පුහුණු පාසල් යටතේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් දසවර්ෂාභිශේක ජාතික රණවිරු...
2019-05-22 13:25:22
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය ගේ උපදෙස් මත ජාතික රණවිරු අණුස්මරණ දිනයට සමඟාමීව යුද්ධයේදී විපතට පත්වුවන් උදෙසා භාරතීපුරම්හි බැප්ටිස්ට් පල්ලියේ ආගමික....
2019-05-21 11:34:28
ශ්‍රී ලංකා සංඥා බලකායේ 9 වන කර්නල් සේනාවිධායක ලෙස ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත එම්. හෙට්ටිආරච්චි, හමුදා ගෞරවාචාර මධ්‍යයේ පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පසුගියදා පැවැති උත්සවයකදී රාජකාරි අරඹන ලදී.
2019-05-19 22:05:27
පශ්චාත් යුද ඉතිහාසයේ නව සංස්කරණයක් ලෙස ‘බංකර් කුරුටු ගී’ කෘතිය ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින් සහ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් තුන්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ශ්‍රවණාගාරයේ දී සිකුරාදා (18) දින....
2019-05-19 21:05:27
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ 17 වන (ස්වේච්ඡා) පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා පොලීසියේ සාමාජිකයින් සමඟ එක්ව....