2023-01-06 21:01:03
කඹ ඇදීමේ ක්‍රීඩාවට සිසුන් ඇතුළත් කරගැනීම කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරමින් උතුරුමැද පළාතේ රජයේ පාසල්වල ශාරීරික හා ක්‍රීඩා පුහුණු උපදේශකවරුන් දිරිගැන්වීමේ සහ පුහුණු කිරීමේ අරමුණ...
2023-01-06 20:59:05
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් හෝමාගම පිටිපන ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරතව...
2023-01-06 20:57:04
නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි රවීන් උදය විජේසිංහ සහ සමන් විජේසිංහ යන පරිත්‍යාගශීලීන් විසින් මනා ප්‍රමිතියකින් යුත් මුව ආවරණ...
2023-01-06 20:55:01
ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ අභිමානවත් 26 වන සංවත්සරය...
2023-01-06 11:58:15
රටේ අනාගත ආර්ථිකමය ඉලක්ක කරා ළඟාවීම සඳහා ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම, යහපත් ජීවන තත්ත්වයන් ලබාදීම සහ අභියෝග නිසි ලෙස හඳුනා...
2023-01-05 20:16:11
11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් මේ දක්වා භාවිතා කරනු ලැබූ කොක්කඩිචෝලෛ ප්‍රදේශයේ පඩිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ අක්කර 2 ක භූමි ප්‍රමාණයක් එම ඉඩම්වල නීත්‍යානුකූල...
2023-01-05 20:13:53
පසුගිය දා උසස්වීම් ලැබූ ඉස්ලාමාබාද් හි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ ආරක්ෂක ඇමති උපදේශක යන ධූරයන්...
2023-01-05 20:10:29
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ ගේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2023-01-05 20:04:26
පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයේ 14 වන සංවත්සර දිනය වෙනුවෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ ගේ උපදෙස් මත 2023 ජනවාරි මස 1 සිට 3 දින...
2023-01-05 11:09:26
2023 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (02) දින උදෑසන පැවති කෙටි උත්සවයකදී...