ශ්‍රී ලංකාවේ මාලදිවයින් ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ මාලදිවයින් ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් අද (අප්‍රේල් මස 10) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.