‘විෂ්මිත හෙළ ඔසුව' ග්‍රන්ථයෙහි හි දෙවන වෙළුම යුද්ධ හමුදාධිපතිතුමන්ට පිළිගන්වයි

2026-06-05
‘විෂ්මිත හෙළ ඔසුව'  ග්‍රන්ථයෙහි හි දෙවන වෙළුම  යුද්ධ හමුදාධිපතිතුමන්ට

විශේෂ බලකායට අයත් කෝප්‍රල් එම්.අයි.එස්. බණ්ඩාර විසින් රචිත ‘විෂ්මිත හෙළ ඔසුව' ග්‍රන්ථයෙහි හි දෙවන වෙළුම 2026 ජුනි මස 05 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG වෙත පිළිගන්වන ලදී.

තව කියවන්න

2026 உலக சுற்றுச்சூழல் தினத்தை முன்னிட்டு இராணுவத் தளபதியினால் மரம் நடும் நிகழ்ச்சி ஆரம்பித்து வைப்பு

2026-06-06
2026 உலக சுற்றுச்சூழல் தினத்தை முன்னிட்டு இராணுவத் தளபதியினால் மரம் நட

2026 ஆம் ஆண்டு உலக சுற்றுச்சூழல் தினத்தை முன்னிட்டு, “பொறுப்புடன் வேரூன்றுவோம் – தலைமுறைகளுக்காக வளர்ப்போம்” என்ற கருப்பொருளின் கீழ், 2026 ஜூன் 05 ஆம் திகதி பத்தரமுல்லை இராணுவ விவசாய திட்ட வளாகத்தில் ஒரு சிறப்பு மரம் நடும் நிகழ்ச்சி நடைபெற்றது. இந்த திட்டத்தின் நோக்கம், சுற்றுச்சூழல் பாதுகாப்பை ஊக்குவிப்பதும், அர்த்தமுள்ள செயல்கள் மூலம் எதிர்கால சந்ததியினருக்கு ஒரு நீடித்த பாரம்பரியத்தை உருவாக்குவதும் ஆகும்.

තව කියවන්න

ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැවති පැල සිටුවීමේ වැඩසටහනකට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2026-06-06
ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැවති පැල සිටුවීමේ වැඩසටහනකට යුද්ධ හමුදාධිපත

ලෝක පරිසර දිනය නිමිත්තෙන් 2026 ජුනි මස 05 වන දින ‘වගකීමේ මුල් බැස – අනාගත පරපුර වෙනුවෙන් වර්ධනය වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ලේ පිහිටි යුද්ධ හමුදා කෘෂිකාර්මික ව්‍යාපෘති පරිශ්‍රයේදී විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. වර්තමානයේ සිදුකරන අර්ථවත් ක්‍රියාමාර්ග තුළින් පරිසර සංරක්‍ෂණය ප්‍රවර්ධනය කරමින් අනාගත පරපුර සඳහා තිරසාර උරුමයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ විය.

තව කියවන්න

கெமுனு ஹேவா படையணி படையினரால் வெளிசெல்லும் படைத்தளபதிக்கு பிரியாவிடை

2026-05-19
கெமுனு ஹேவா படையணி படையினரால் வெளிசெல்லும் படைத்தளபதிக்கு பிரியாவிடை

கெமுனு ஹேவா படையணியின் வெளிசெல்லும் படைத்தளபதி மேஜர் ஜெனரல் ஏ.எம்.ஏ. அபேயவர்தன டப்ளியூடப்ளியூவீ ஆர்டப்ளியூபீ ஆர்எஸ்பீ என்டிசீ அவர்களுக்கு 2026 மே 19 அன்று கெமுனு ஹேவா படையணி தலைமையகத்தில் கெமுனு ஹேவா படையணி படையினரால் பிரியாவிடை வழங்கப்பட்டது.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2026-05-19
ධූරයෙන් නික්ම යන ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති වෙත එම රෙජිමේන්ත

ධූරයෙන් නික්ම යන ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති වශයෙන් කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2026 මැයි මස 19 වන දින පවත්වනු ලැබීය.

තව කියවන්න

இயக்கச்சியில் உள்ள சக்தி விவசாய பண்ணையில் தீயை அணைக்க படையினர் உதவி

2026-06-05
இயக்கச்சியில் உள்ள சக்தி விவசாய பண்ணையில் தீயை அணைக்க படையினர் உதவி

2026 ஜூன் 4 அன்று இயக்கச்சியில் உள்ள சக்தி விவசாய பண்ணையில் ஏற்பட்ட தீயைக் கட்டுப்படுத்துவதில் 1 வது இயந்திரவியற் காலாட் படையணி படையினர் உதவினர்.

තව කියවන්න

අයියකච්චි, ශක්ති කෘෂි ගොවිපලෙහි ඇති වූ ගින්නක් නිවා දැමීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය

2026-06-05
අයියකච්චි, ශක්ති කෘෂි ගොවිපලෙහි ඇති වූ ගින්නක් නිවා දැමීමට  යුද්ධ හමුද

2026 ජුනි මස 4 වන දින අයියකච්චි ප්‍රදේශයේ ශක්ති කෘෂි ගොවිපලෙහි ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිලිනොච්චි ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කරන ලදී.

තව කියවන්න