2020-04-26 20:22:26
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2020-04-26 12:24:09
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (25) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2020-04-24 14:08:27
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
2020-04-21 22:18:24
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින සවස ශ්‍රි ලංකාවේ සහ විදේශ ආරක්ෂක උපදේශකයින් සමග කොවිඩ් 19 උවදුර මැඩලීම වෙනුවෙනු දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සිදු කිරිමට නියමිත කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් සිදු කරන ලදී.
2020-04-19 23:11:08
අද (19) සවස මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝ පටයක් මගින් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙසේ පැවසීය. යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානී Brandix නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 63 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්ෂණය සිදුකර අද (19) දින ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යවන ලදී.
2020-04-17 23:44:07
උදාවූ සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් පසු රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රථම කමිටු රැස්වීම ඉකුත් (17) දින පැවැත්විනි.
2020-04-13 08:14:02
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ් - 19 උවදුර මර්ධනය කිරිම වෙනුවෙන් සන්නද්ධ හමුදාව සිදු කරනු ලබන ක්‍රියාවලිය බෙහෙවින් අගය කරමින් සියලු දෙනාටම ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
2020-04-12 21:22:27
“අපගේ ඉතිහාසයේ මෙම තීරණාත්මක අවධියේදී මුළු ලෝකයම මෙම වසංගතයෙන් තර්ජනයට ලක්ව සිටින විට ඔබ කළ කැපවීම හා මිල කළ නොහැකි සේවය, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය, ආරක්ෂක ලේකම් සහ සියලු ශ්‍රී ලාංකිකයන් විසින් බෙහෙවින් අගය කරනු ලැබේ. කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ද මා සන්නද්ධ හමුදාවේ සේනාධිනායකයා ලෙස පත් කළ අතිගරු ජනාධිපතිතුමන් මෙම අභියෝගාත්මක කාර්යය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට භාර දුන්නේය.
2020-04-12 00:28:17
කොවිඩ් - 19 වසංගතය පැතිරීමට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් සහ නිලධාරීන් සමඟ ඉකුත් සෙනසුරාදා (11) දින මන්නාරම බලා පිටත්ව ගිය අතර එහිදි හුදෙකලා වූ තාරවිකුලම් ගම්මානය සහ එහි රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් වෙත නව වසර වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනමමින් ඔවුන් මෙම සිදු කරනු ලබන ජාතික මෙහෙවරට කෘතඥතාවය ඵල කළේය.
2020-04-10 21:07:11
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.