මුල් පුවත
-
2016-05-24 21:56:20
අයහපත් කාලගුණ තත්ත්වය, නායයෑම් හා අධික වර්ෂාවෙන් හේතුවෙන් ඇති වූ ආපදා තත්වයන් තිබියදීත්, රට පුරා බෞද්ධයින් ආමිස සහ ප්හේතිපත්ති පූජා සමඟින් වෙසක් පුර පසළොස්වක පෝය දිනය (මැයි 21) සමරන ලදි.
-
2016-05-24 21:43:54
දිවයින පුරා ස්ථාපිත සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන වාර්ෂිකව පවත්වන වෙසක් තෙමඟුල් උත්සවය නිමිත්තෙන් මැයි මස 21 සහ 22 යන දිනයන්හි දි ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් සංවිධානය කළ අතර.....
-
2016-05-23 15:48:38
අයහපත් කාලගුණ තත්ත්වය, නායයෑම් හා අධික වර්ෂාවෙන් හේතුවෙන් ඇති වූ ආපදා තත්වයන් තිබියදීත්, රට පුරා බෞද්ධයින් ආමිස සහ ප්හේතිපත්ති පූජා සමඟින් වෙසක් පුර පසළොස්වක පෝය දිනය (මැයි 21) සමරන ලදි.
-
2016-05-23 15:42:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත වෙසක් සුභ පැතුම් එක් කරයි.
-
2016-05-21 14:19:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත වෙසක් සුභ පැතුම් එක් කරයි.
-
2016-05-20 18:52:25
යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලය යටත් ඇති ස්වාධීන සැපයුම් බලඝනය විසින්
-
2016-05-19 11:42:40
මේ දිනවල දිවයින පුරා ඇදහැලෙන අධික වර්ෂාව සමඟ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අරණායක ප්‍රදේශයේ පිහිටි සිරිපුර, එලන්ගපිටිය, පල්ලෙබාගේ ගම්මාන ද ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටි දෙහිඕවිට.....
-
2016-05-19 11:40:20
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ජී.එස්.සී ෆොන්සේකා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත්වීමෙන් පසු බදාදා (18) දින ප්‍රථම වතාවට කොළඹ 03 යුද හමුදා.....
-
2016-05-18 14:51:22
මේ දිනවල පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් දිවයින පුරා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් මුදවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීමේ කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද......
-
2016-05-07 17:48:45
බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නියඳගල කන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි භූමිය නායයෑමකට ලක්ව එම ස්ථානය මුලුමනින්ම පස්වලින් වැසිගොස් ඇත.