2016-11-04 00:02:09
2009 මැයි මස යුද්ධය අවසන් කිරීමට පෙර දේශය වෙනුවෙන් අභිතව සටන් වැදි වීරෝදාර රණවිරුවන් හට රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම් (රණ ශූර පදක්කම) ප්රදානය කිරීමේ උත්සවය අද (3) පස්වරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ දී පවත්වනු ලැබූ අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස......
2016-11-03 12:29:39
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 26 වන උපාධි ප්‍රදානොත්සවය බදාදා (02) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
2016-11-01 10:31:49
යුද හමුදා භට පිරිස්හි සුවිශේෂි දායකත්වයෙන් හා පුනරුත්ථාපනය වු එල්ටිටිඊ සමාජිකයින් සහ නිවාස ප්‍රතිලාභීන්ගේද සහයෝගය ඇතිව මාස 04 ක් වැනි කෙටි කාලසීමාවක් තුලදී අවතැන් වු ජනතාව වෙනුවෙන් යාපනය කීරමලේ ප්‍රදේශයේ ඉදිකරනු ලැබු නිවාස 100 අද (31) පස්වරුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම නිවාස ලාභීන් වෙත පවරාදෙන ලදී.
2016-10-31 09:03:04
ලෝකය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබාදීමේ ආයතනයක් වන එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් බදාදා (26) දින වොෂිංටන් ඩීසී හිදී පැවැත් වූ මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම් බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා වන අල්වින්......
2016-10-29 11:20:36
යාපනය මහනුවර ඒ 9 මාර්ගය ආසන්නයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ අලිමංකඩ දුම්රිය ස්ථානය සිකුරාදා (28) දින විවෘත කරන ලද අතර, මේ සඳහා මූල්‍ය දායකත්වය මුළු දිවයිනෙහිම පාසල් සිසුන් හා ගුරුවරුන් සමස්ථ ප්‍රජාව විසින් සපයන ලදී.
2016-10-28 09:03:41
2009 මැයි මසට පෙර තම දිවි නොතකා ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදා විරුවන් වෙනුවෙන් පරම වීර විභුෂණය (පීඩබ්ලිව්වී), වීරෝදාර විභූෂණය (ඩබ්ලිව්වී), වීර වික්‍රම විභූෂණය (ඩබ්ලිව්ඩබ්ලිව්වී), රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම (ආර්එස්පී) යන ආදි පදක්කම් පිරිනැමිමේ උත්සවය.....
2016-10-27 11:14:19
මිරියබැද්ද නායයෑමේ ඛේදවාචකයෙන් අවතැන්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියලුමට නුදුරු මාකල්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 75, ඔක්තෝබර් මස 29 වන දිනට යෙදෙන 'දීපාවලී' උත්සවයට පෙර ඔවුනට ලබාදෙන ත්‍යාගයක් ලෙස ඔවුන්ගේ අයිතියට පත් කරන ලදි.
2016-10-21 14:16:03
අතිගරු ජනාධිපතිතුමා විසින් හදුන්වාදුන් ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ‘රණවිරු හරිත අරණ’ යනුවෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද වැඩසටහනේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන (21) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ දී ආරම්භ වූ අතර.....
2016-10-21 09:33:10
රාගම රණවිරු සෙවනෙහි නේවාසිකව සිටින ගජබා සහ විජයබාහු පාබල රෙජිමේන්තුවලට අයත් රණක්ෂිතයට පත් වූ රණවිරුවන් තිදෙනෙකු විවාහ දිවියට පත් වීමේ උත්සවය (20) උදෑසන මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.
2016-10-20 08:47:30
ලෝකය පුරා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන ලෝක පොපි මල් දින සැමරුම ආරම්භ කරමින් එහි ප්‍රධාන සංවිධාන කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය (19) දින සන්ධ්‍යාවේ එහි ආරම්භක පියවර වශයෙන් යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට පළමු පොපි මල පැලදවීම සිදු කරන ලදී.