-
2016-10-07 09:14:25
යුද හමුදා 67 වන සංවත්සරයට සහ යුද හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති ක්‍රිස්තියානි දේවමෙහය බ්‍රහස්පතින්දා (6) දින බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පවත්වන ලදී.
-
2016-10-06 08:48:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේ දී බදාදා (5) දින පැවැත්විනි.
-
2016-10-04 19:28:27
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ප්රමුඛ නිලධාරින් සහ සෙසු නිලයින් එළැඹෙන 67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය වෙනුවෙන් අගහරුවාදා (04) පෙරවරුවේ කොළඹ 03 ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාමීය ආගමික ආශිර්වාදය ලබාගන්නා ලදි.
-
2016-10-04 12:34:10
මේ වන විට යාපනයේ අවතැන් වූ පවුල් 100 ක් සඳහා ඉදිකරමින් පවතින කීරමලේයි නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු හි ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා අද (02) උදෑසන ආරක්ෂක ලේකම්.....
-
2016-09-29 01:49:06
මහනුවර දී අද දින සන්ධ්‍යාවේ පැවති දවසේ දෙවන වැඩසටහන ලෙස දළදා මාළිගා පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව අසලට රැස් වූ යුද හමුදා ධජයන් පෙරටුකරගත් නියෝජිත සියලුම නිලයින් අති පූජනීය දළදා මාළිගාවේ ඇතුළු කුටියේ දී..
-
2016-09-29 00:55:37
ඉදිරියේදී සැමරීමට නියමිත 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව සිදු කරනු ලැබූ පළමු ආගමික වැඩසටහන ලෙස බදාදා 28 වන දින පෙරවරුවේ මහනුවර ඵෙතිහාසික දළදා මාලිගයේ දී දළදා වහන්සේ වෙත බුද්ධ පූජාව පුජා කිරීම....
-
2016-09-28 19:18:13
යුද හමුදා මලල ක්‍රීඩා සහ ක්‍රීඩා කමිටුවල සාමාජිකයින්ගේ කුසලතා ඇගයීමේ අරමුණින් අඟහරුවාදා (27) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පනාගොඩ පිහිටි යුද හමුදා ශාරීරික අභ්‍යාසාගාරයේ දී ..
-
2016-09-28 13:21:44
එළඹෙන ශ්‍රී ලංකා යුද හමුදා 67 වන සංවත්සර උත්සව මාලාව සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) වෙනුවෙන් පවත්වන සමාරම්භක ආගමික උත්සවය මහනුවර දළදා මාළිගාවේ හි දී බදාදා (28) දින පැවැත්වෙන ධජයන්ට සෙත්පැතිමේ........
-
2016-09-27 14:31:05
53 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය ඉරිදා (25) සන්ධ්‍යාවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී නිමා වූ අතර, ජයග්‍රාහකයන් වෙත කුසලාන පිරිනැමීම එහිදී සිදුවිය....
-
2016-09-26 01:08:44
රියෝ හි පැවති පැරාලිම්පික් 2016 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත් 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් වහා ක්‍රියාත්මක වන පරිදි සැරයන් ....