2020-04-02 18:57:19
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (02) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.
2020-04-01 19:48:30
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (01) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.
2020-03-31 18:30:39
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (31) සන්ධ්‍යාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර ඒ සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහභාගී වූහ.
2020-03-30 20:59:14
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (30) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2020-03-29 20:28:24
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (29) දින එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූ අතර ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය ද සහභාගී වූහ.
2020-03-27 15:03:24
ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින සන්ද්‍යාවේ හලාවත, ඉරනවිල ප්‍රදේශයේ පිහිටි රජයට අයත් පෙර වොයිස් ඔෆ් ඇමරිකා (Voice of America) ආයතන ගොඩනැගිල්ල කොවිඩ් - 19 වෛරසය ආසාධිත රෝගීන් සඳහා හුදකලා කර ප්‍රතිකාර කිරීමේ වාට්ටුවක් ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව සහ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ පරික්ෂා කරනු ලැබීය.
2020-03-26 15:22:24
දැනට ක්‍රියාත්මක කොවිඩ් - 19 නිරෝධායන ක්‍රියාවලිය, පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ තත්ත්වය, සම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සහ වැළැක්වීමේ වැඩපිළිවෙල පිළිබඳ කරුණු වීමසීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් (HE Sarah Hulton) මහත්මිය ඉකුත් බදාදා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවීඩ් - 19 පැතීරී යෑම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහඳ පිළිසදරක නිරත විය.
2020-03-25 19:17:50
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (25) දින පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
2020-03-24 22:15:26
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ දී අද (24) දින සංධ්‍යාවේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාව වෙනුවෙන් එම මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් මෙන්ම විශේෂඥ්‍ය වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා (මහජන සෞඛ්‍ය සේවා) නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය පබා පලිහවඩන යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2020-03-21 09:12:36
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි (David Holly) මහතා ඉකුත් සිකුරාදා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.