2020-04-13 08:14:02
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ් - 19 උවදුර මර්ධනය කිරිම වෙනුවෙන් සන්නද්ධ හමුදාව සිදු කරනු ලබන ක්‍රියාවලිය බෙහෙවින් අගය කරමින් සියලු දෙනාටම ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
2020-04-12 21:22:27
“අපගේ ඉතිහාසයේ මෙම තීරණාත්මක අවධියේදී මුළු ලෝකයම මෙම වසංගතයෙන් තර්ජනයට ලක්ව සිටින විට ඔබ කළ කැපවීම හා මිල කළ නොහැකි සේවය, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය, ආරක්ෂක ලේකම් සහ සියලු ශ්‍රී ලාංකිකයන් විසින් බෙහෙවින් අගය කරනු ලැබේ. කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ද මා සන්නද්ධ හමුදාවේ සේනාධිනායකයා ලෙස පත් කළ අතිගරු ජනාධිපතිතුමන් මෙම අභියෝගාත්මක කාර්යය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට භාර දුන්නේය.
2020-04-12 00:28:17
කොවිඩ් - 19 වසංගතය පැතිරීමට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් සහ නිලධාරීන් සමඟ ඉකුත් සෙනසුරාදා (11) දින මන්නාරම බලා පිටත්ව ගිය අතර එහිදි හුදෙකලා වූ තාරවිකුලම් ගම්මානය සහ එහි රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් වෙත නව වසර වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනමමින් ඔවුන් මෙම සිදු කරනු ලබන ජාතික මෙහෙවරට කෘතඥතාවය ඵල කළේය.
2020-04-10 21:07:11
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
2020-04-09 22:09:04
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (09) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා....
2020-04-07 19:58:27
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි 1 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ මීගමුව ඉරනවිල ප්‍රදේශයේ පිහිටි ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ගොඩනැගිලි සංකීර්ණය කොවිඩ් - 19 රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙසට නවීකරණය කර අද (7) දින සන්ධ්‍යාවේ රාජ්‍ය බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.
2020-04-05 23:56:57
කොවිඩ් - 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානීගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ දේශීය වෛද්‍ය වෘත්තිකයින් 60 කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ ස්ථාපිත කර ඇති කොවිඩ් - 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද (5) දින මධ්‍යහනේ පැවැත්විණි. එහිදි ‘ආයුර්වේද’ වෛද්‍ය ක්‍රම හා ‘සිද්ධ’ ක්‍රමවලට අනුකූලව දිවයින පුරා සියවස් ගණනාවක් පුරාවට සාර්ථක ලෙස පවත්වාගෙන මෙතෙක් දුර පැමිණි ‘හෙළ වෙදකම’ මගින් කොවිඩ් - 19 වෛරස් වසංගතය සුව කිරීම සඳහා විකල්පමය සාම්ප්‍රදායික ඖෂධයක් සොයා ගැනීමේ හැකියාව පිළිබද පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.
2020-04-05 20:38:58
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (05) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
2020-04-04 19:13:59
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (04) දින පස්වරුවේ එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
2020-04-03 18:55:35
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (03) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.