21st November 2016 13:42:02 පැය
ගැමුණු හේවා බලකා රණවිරුවන් වෙත රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම (ආර්එස්පි) ප්රදානය කිරීම සෙනසුරාදා (19) දින සඹරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
21st November 2016 13:34:45 පැය
මව්බිම වෙනුවෙන් ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම(RWP) සහ රණ ශූර පදක්කම් (RSP) ප්රදානය කිරීමේ උළෙලක් අඟහරුවාදා (15) දින අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී....
21st November 2016 13:31:06 පැය
මව්බිම වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්රදානය කිරීමේ උළෙලක් සෙනසුරදා (19) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
20th November 2016 13:22:22 පැය
ෆිජි සමුහාණ්ඩුවෙහි නියෝජ්‍ය යුද හමුදා ප්‍රධානී සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් මොහොමඩ් බදාදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය. සංචාරක ෆිජි හමුදා නිලධාරී වෙත......
18th November 2016 19:39:58 පැය
2016 නොවැම්බර් මස 7 වන දින ඇති වූ සිදු වීමෙන් ඇසක් තුවාල වූ (විශාමික) යුද හමුදාවේ ලාන්ස් කෝප්රල් වයි.කේ.ඩී.එන් මහිරාජ් හට කොළඹ යුද හමුදා රෝහලෙන්.....
17th November 2016 18:17:20 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය සහ 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව එක්ව කිලිනොච්චි කනගෛයිබිකුලම් දමිල විද්‍යාල ඉදි කරනු ලැබූ නව පුස්තකාල ගොඩනැගිල්ල බදාදා (16) දින පැවති....
15th November 2016 16:36:08 පැය
ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් සඳහා රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම් ප්රදානය කිරීම ඉරිදා (13) දින පනාගොඩ යුද හමුදා ජනපදයෙහි පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
15th November 2016 16:33:34 පැය
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ අභීත රණවිරුවන් සිහිකිරීමේ පොපි දිනය, කොළඹ 07 විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අයභිසදී ඉරිදා (13) පෙරවරුවෙහි පවත්වනු ලැබීය.
15th November 2016 16:00:04 පැය
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ පොදු රාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් උළෙල කොළඹ 05 ජාවත්ත පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය රණවිරු ස්මාරකය අභියස දී (11) පස්වරුවෙහි පැවැත්වුණ අතර....
10th November 2016 10:43:45 පැය
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය සමග ඒකාබද්ධව පවත්වනු ලැබූ ‘Dialogue on Counter Terrorism and the Proposed Counter Terrorism Act of Sri Lanka’, වැඩමුළුවෙහි තවත් එක් ආරාධිතයෙකු ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.