29th March 2017 11:55:08 පැය
මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරින් සමුගැනීම වෙනුවෙන් මාර්තු මස 26 සිට 28 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකුලව වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 2016 ජනවාරි 28 වන දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති....
29th March 2017 10:17:23 පැය
පුනෑව, නාවික හමුදා වෙඩි පිටියේ දී මාර්තු මස 23 සිට 26 දක්වා පැවති ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ දී (IPSC III) ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම රන් පදක්කම් හිමි කර ගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය.
28th March 2017 14:06:49 පැය
කුරුණෑගල ‘විරුදරු විදු පියස’ ආරක්ෂක සේවා විද්‍යාලීය නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සහ වයඹ පලාතේ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ .....
28th March 2017 14:04:36 පැය
සතියක කාලයක් තුළ සිදු වු පෙර සුදානම්වීමෙන් පසු මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ සංග්‍රාමික ප්‍රවාහන රාජකාරින් සදහා පිටත්වයාමට නියමිත යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සිදු කරනු ලබන විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කරමින්.....
28th March 2017 14:03:24 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් දෙවන වරට පවත්වනු ලබන ‘Pakistan Army Team Spirit (PATS)’ තරඟාවලිය - 2017 සඳහා සහභාගිවීමට අද (27) දින සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්ව විය....
26th March 2017 18:15:33 පැය
සිය 50 වන සංවත්සරය සමරන කොළඹ පිහිටි ඩි.එස්. සේනානායක විද්‍යාලයේ පැවති 22 වන ‘රණවිරු දිනය’ වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය බ්‍රහස්පතින්දා (23) දින උදැසන එම විදුහල් පරිශ්‍රයේ පැවති අතර, එම අවස්ථාවට මහත් අභිමානයක් සහ......
26th March 2017 11:38:15 පැය
මියගිය රණවිරුවකුගේ බිරිඳක් පදිංචිව සිටින ඉඩම සහ නිවස මිළදි ගැනිම සඳහා බැංකු ණයක් ලබාගෙන ඇති අතර, එය ගෙවා ගැනිමට නොහැකිව පත්ව ඇති බරපතල මුල්‍ය අසීරුතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති.....
26th March 2017 11:37:36 පැය
හම්බන්තොට දිස්ත්‍රික් ළය චිකිත්සාගාරයේ ඉල්ලිමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස්, සිකුරාදා (24) දින මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති ‘ක්ෂය රෝග දින පා ගමන’ සඳහා සහයෝගය ලබාදෙන ලදි.
23rd March 2017 18:51:37 පැය
ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා පැමිණ සිටින ඉන්දිය නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා බදාදා (22) සන්ධ්‍යාවේදි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
23rd March 2017 18:50:34 පැය
ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා පැමිණි ඉන්දීය යුද හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා, ඇතුළු සිව්දෙනෙකුගෙන්.......